මෙහෙම උනොත් මොකද කරන්නේ.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම උනොත් මොකද කරන්නේ.?

    ඔන්න උබ ඉස්සරහ button එකක් තියනවා ඒක එබුවොත් මුළු විශ්වයම නැති වෙලා යනවා ක්ෂණිකයෙන් (end of exsistance)... කාටවත් දුක් විදින්න වෙන්නේ නෑ... ඊට පස්සේ නැවත් ඇති වීමක් වෙන්නෙත් නෑ...

    උබ මොකද්ද ගන්න තීරණේ, button ඒක ඔබනවද නැද්ද.? ( තීරණේ ගන්න විනාඩි 10යි තියෙන්නේ)

    මුළු විශ්වයේම ඉරණම උබ තීරණය කරනවද.? නැත්තන් මගහරිනවද.?
     
    • Like
    Reactions: Dishta Didin

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න උබ ඉස්සරහ button එකක් තියනවා ඒක එබුවොත් මුළු විශ්වයම නැති වෙලා යනවා ක්ෂණිකයෙන් (end of exsistance)... කාටවත් දුක් විදින්න වෙන්නේ නෑ... ඊට පස්සේ නැවත් ඇති වීමක් වෙන්නෙත් නෑ...

    උබ මොකද්ද ගන්න තීරණේ, button ඒක ඔබනවද නැද්ද.? ( තීරණේ ගන්න විනාඩි 10යි තියෙන්නේ)

    මුළු විශ්වයේම ඉරණම උබ තීරණය කරනවද.? නැත්තන් මගහරිනවද.?

    හිතන්න දෙයක් නෑ පැන්න ගමන් ඔබනවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    “ඊට පස්සේ නැවත් ඇති වීමක් වෙන්නෙත් නෑ...“
    මෙන්න මේක හරියටම දන්න නිසා කිසිම පැකිලීමක් නැතුව ඔබල දානව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රඹා;19866603 said:
    “ඊට පස්සේ නැවත් ඇති වීමක් වෙන්නෙත් නෑ...“
    මෙන්න මේක හරියටම දන්න නිසා කිසිම පැකිලීමක් නැතුව ඔබල දානව.

    :)

    ඒක එහෙම උනත් හැමෝම ගැන තීරණේ උබ තනියම ගන්න එක හරි කියල හිතනවද.?
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මමනම් ඔබන්නේ නෑ බන්. තමුන් දුක් විඳිනවද නැද්ද කියල තීරණය කරන්නේ ඒ ඒ මිනිහනේ බන්. ඕක නිකන් හරියට සතෙක් ලෙඩ උනාම ඌ දුක්විඳිනවා කියල ඌව මරල දානවා වගේ වැඩක් නේ :oo:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමනම් ඔබන්නේ නෑ බන්. තමුන් දුක් විඳිනවද නැද්ද කියල තීරණය කරන්නේ ඒ ඒ මිනිහනේ බන්. ඕක නිකන් හරියට සතෙක් ලෙඩ උනාම ඌ දුක්විඳිනවා කියල ඌව මරල දානවා වගේ වැඩක් නේ :oo:

    උබ තමයි ඔය අදහස කිව්වා එකම කෙනා...:)
     
    Last edited:
    • Like
    Reactions: ratadel

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් ඕක එබුවා කියමුකෝ . ඕක එබුවම මුළු විශ්වයම නැති වෙලා යනවනම් , ඔබන එකාට මොකාද වෙන්නේ.උත් නිකන් ඉල්ලන් පු* මාර්මයිට් ගා ගත්ත වගේ වැඩක් වෙන්නේ.
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    onna apey evunge hati thamanuth kelavagena anith evunuth kelavanna yanne, lol jk :lol:, mama nam obanney naa, end of existence vena eka kohomath venava eka ithin mama kaalayata baara denava..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Niwana labanawa kiyanne Sansare dukin midila aye upatak nolabiima kiyana eka neda? Me button eka ebuwaama okama nemeida wenne?

    ඒකම තමයි වෙන්නේ :)

    වෙනස, ඔබන කෙනා අනිත් අයගේත් ඉරණම තීරණය කරන ඒක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඕක එබුවා කියමුකෝ . ඕක එබුවම මුළු විශ්වයම නැති වෙලා යනවනම් , ඔබන එකාට මොකාද වෙන්නේ.උත් නිකන් ඉල්ලන් පු* මාර්මයිට් ගා ගත්ත වගේ වැඩක් වෙන්නේ.

    තමාව සහ අනිත් හැමෝමව සදාකාලිකව නැති වෙලා යනවා... කෙනෙක් බලන කෝණය අනුව ඒක ඉල්ලන් පු* මාර්මයිට් ගා ගැනීමක්ද නැද්ද කියල පෙන්නේ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes::yes:
    රඹා;19866603 said:
    “ඊට පස්සේ නැවත් ඇති වීමක් වෙන්නෙත් නෑ...“
    මෙන්න මේක හරියටම දන්න නිසා කිසිම පැකිලීමක් නැතුව ඔබල දානව.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    :dull:

    වෙන් නැති දෙයක් නිසා මොකුත් කියන් නෑ..