මෙහෙම උනොතින් කාල හමාරයි.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙහෙම උනොතින් කාල හමාරයි.

    මේකේ වැඩිපුර ඉන්නේ බැඳපු එවුන්නේ.:love: එහෙම නැතිනම් කෙල්ලෙක් හරි ඉන්නවනේ. ගොඩක් එවුන්ට නම් නැතිව ඇති.:rolleyes: හිතල බලන්න පොඩ්ඩක් මෙහෙම දෙයක් උනොතින් එහෙම මොකද වෙන්නේ කියලා.

    ඔන්න ඔයාල දවසක් කෙල්ලව බලන්න යනවා. (බැඳපු එවුන් නම් වැඩට ගිහින් ගෙදර එනවා) ඒ වෙද්දී ඉතිං මගදී අනන්තවත් ලස්සන කෑලි හම්බ වෙනවනේ. :P:P ගෙදර ගෑනිට ඒවා කියන්නෙත් නැහැ, කෙල්ලෙක් ඉන්නවනම් එයාට කියන්නෙත් නැහැ.;)

    කිවුවනම් පස්සෙන්දම එළකිරියේ පෝස්ට් එකක් දානව අනේ මගේ කෙල්ල මාව දාල ගියා බං කියලා.:P:P

    ඉතිං ඔයාල එහෙම යන වෙලාවක කෙල්ලෙක් එහෙම දැකල බලල, තමන්ගේ කෙල්ල ගාවට එනවා.:rolleyes: මෙහෙම කිවුවම කෙල්ලගේ ආදරේ වැඩි වෙයි කියලා හිතල මෝඩ කමට කියනවා.

    "මේ, අද මම එනකොට ඔයා වගේම කෙල්ලෙක් දැක්කනේ" කියලා ;);)

    ඉතිං පවුල අහනවා "ආනේ, එයා ලස්සනයිද? "

    උඹල මොකක්ද දෙන උත්තරේ.:P:P උත්තරේ මොකක් උනත් කට නිසා ඉල්ලන් කන්න වෙනවා. ඔවු කිවුවෝතින් "එහෙනම් හැමදාම පරක්කු වෙන්නේ ඒක තමයි. ඒකි බල බල එනවා ඇතිනේ":D:D

    නැහැ කිවුවෝතින් "ඔවු ඉතිං ඔයාට මාව ලස්සන නැහැනේ දැන්";) මගුලත් ඉවරයි.

    මෙතන කියන්නේ ඔයා වගේම කියලා නිසා ඒ වගේ දේවල් ලවු කරද්දී කියන්න ගිහින් ඉල්ලන කන්න එපා බං.

    බම්ප් එකක් දාල පලයල්ලා. හැදෙන එකෙක්ට වත් හැදෙන්න.:yes:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බම්ප් එකක් දාල පලයල්ලා. හැදෙන එකෙක්ට
    avatar452091_2.gif
    වත් හැදෙන්න.


     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔහොම තමයි බන් ගෑනුන්ගේ හැටි. වචනයක් එහා මෙහා වෙන්ඩ බැහැ. පොඩි දෙයක් උනත් හිතේ තියන් ඉන්නවා කාලයක් යනකන්. කොච්චර හොද ගෑණියෙක් උනත් ගෑනුන්ටම ආවේනික පොදු ගති ලක්ෂණ තියනවා. ගෑනුන්ගේ ගතිගුණ අවබෝද කරගන ජීවත් වෙන එකයි වැදගත් වෙන්නේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුම්ප්
    :yes:


    :yes:
    appo geeeenu :(
    owu ban:D

    සුදු පුතා;17255019 said:
    :yes:

    yako ganunta aththa kiyannath epa boru kiyannath epa
    uba ahala nadda ehema kathawak :oo::oo::oo:
    mama ahala thibunata anith ewun ahala nethiwa ethi:P
    me mokada ban.

    ane apinam danne na ban.. tama kellek na :|
    ubata me seen eka unada?
    unaa unaa. godak kalekata kalin. dan mama thanikadayine.;)

    :oo::oo::confused:;)
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පාරෙ යන කෙල්ලො දිහා බලන් ගියොත් ගෑනිගෙන් කෙසෙවෙතත් හොදට වැදිලා කකුලක් එල්ලන් ඉන්න පුලුවන් ඉස්පිරිතාලෙට වෙලා...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    කෙල්ලෙකුට තවත් කෙල්ලෙක් ලස්සනයි කියන්න එපා
    .

    එදාට උබ ඉවර්යි.
    ගැනු මිනිස්සු හිතන විදිහට හිතන්නේ නැහැ
    .


    .
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පාරෙ යන කෙල්ලො දිහා බලන් ගියොත් ගෑනිගෙන් කෙසෙවෙතත් හොදට වැදිලා කකුලක් එල්ලන් ඉන්න පුලුවන් ඉස්පිරිතාලෙට වෙලා...
    :D:D:D:yes:


    කෙල්ලෙකුට තවත් කෙල්ලෙක් ලස්සනයි කියන්න එපා
    .

    එදාට උබ ඉවර්යි.
    ගැනු මිනිස්සු හිතන විදිහට හිතන්නේ නැහැ
    .


    .

    ;):yes:
     
    • Like
    Reactions: ashmi