මෙහෙම කටු කන කෙල්ලොත් ලංකාවේ ඉන්නවා..❤️❤️☹️🥺

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    ලෝකේ ගැන නොදැනුවත්කම තමා main issue එක.nursing ආසයි නම් යන්න තිබ්බනේ,දැනුත් යන්න පුළුවන් නේ

    Ithin taama young ne,dan unath 3S daganna plwn ne bio karala within a year
    අනේ මන්ද බන් උඹලනන්. මෙහෙම කෙල්ලො කොල්ලොන්ට තියෙන ප්‍රශ්නෙ උන් හම්බ කරේ නැත්තන් උන්ටවත් පවුලෙ උන්ටවත් කන්න බොන්න නෑ. උන්ට ආයෙ AL කරන්න තියා එක මාසයක් ජොබ් එක නැති උනත් කෙල වෙනව. අනික ජීවිතේ ප්‍රශ්න එක්ක එහෙම දේවල් වලට කැප වෙන්න බෑ. ඕවා වෙන්නම ඕනෙ තේරෙන්න.

    ආර්ට් කරලා AAB එකෙන් බැංකු වලට යන්න බැරිද බන් 🤷🏽‍♂️
    බැංකුවල අවුරුදු දෙකක් 30000 ට ඉන්න ඕනෙ.
    ------ Post added on Jul 4, 2025 at 10:30 PM
     
    • Like
    Reactions: shenat

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අනේ මන්ද බන් උඹලනන්. මෙහෙම කෙල්ලො කොල්ලොන්ට තියෙන ප්‍රශ්නෙ උන් හම්බ කරේ නැත්තන් උන්ටවත් පවුලෙ උන්ටවත් කන්න බොන්න නෑ. උන්ට ආයෙ AL කරන්න තියා එක මාසයක් ජොබ් එක නැති උනත් කෙල වෙනව. අනික ජීවිතේ ප්‍රශ්න එක්ක එහෙම දේවල් වලට කැප වෙන්න බෑ. ඕවා වෙන්නම ඕනෙ තේරෙන්න.


    බැංකුවල අවුරුදු දෙකක් 30000 ට ඉන්න ඕනෙ.
    ------ Post added on Jul 4, 2025 at 10:30 PM
    අවුරුද්දයි බන් ඉන්න ඕනේ, හැබැයි දැන් ගාමන්ට් වල අයට ඊට වඩා ගන්න පුළුවන් ඇති 🤷🏽‍♂️ ඇත්තටම @planner123 කීයක් විතර ගන්නවාද මෙයාලා සාමාන්‍යයෙන් 🙄
     
    • Like
    Reactions: planner123

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Nursing waladi training periods wala idanma payment ekak denawa bro.Dan inna garment ekenuth loku salary labenne naha ne


    Ithin karanna puluwan ne.still young ne
    ------ Post added on Jul 4, 2025 at 10:00 PM
    Nurselage training period eka iwara unama Kari salary bn. 3 years da koheda probation eka. Eta passe near 1 Lakh salary + Bonuses + Maybe a husband with gov job.
     
    • Haha
    • Like
    Reactions: Cypress and DonaldP

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena


    මිට්ටෙක් මාට්ටු :lol:

    මේ හුත්ති දාල තියෙන ෆිල්ටර් එකම ජුන්ඩ ටත් දාල යැව්වනම් ජුස්ටින් බිබර් ගේ ජුන්ඩා කියල රැවටෙනව, ෆිල්ටර් නැතුව යැව්වේ ජෙනුයින් විදිහට. දැන් හුත්ති කියෝනව ඇඟිල්ල ගහල බොරුවට වමනේ යනවා ගාල
    ඔය වගේ අඩු කුලේ උන්ට ජුන්ඩෝ යවන්නේ නැහැ ආයෙ 😡
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    Lassana hinda dukai
    Othana athi oyta wada katta kapu/ kana kello habai lassana ekata witharai mic allanne..

    kalu kello innawa ude pandara indi appa hadala kadeta danawa, dawalta kuli wada, hawasata loku geka uyanna, redi hodanna yanawa, wathura genna 5km pain yanawa etc.. unta nida gannath welawak na..
    kawruth paw kiyannewath na..

    Ithin taama young ne,dan unath 3S daganna plwn ne bio karala within a year
    Hutto ohoma ekekta within 1year AL bio S3 danna puluwan nam, ekita A3 dala medicine gemak nathuwa yannath puluwan..

    S3 umbata lesiyen enne umba podi kale indan private tution gihin, brain eka train wela, hondata iskola, talented yaluwo, family environment eka wage godak de thibuna nisa..
    Podi kale hariyata iskolewath yaganna bari una duppath ekekta year 12 physics wath therun ganna amarui eka paara..
    Mama ohoma duppath podi unta uganna try karala thiyanawa, unge podi kale basic foundation awul nisa unta hari amarui ewa allaganna..
    Duppath unata kamak na adugane podi kale igena ganna time ekawath thiyenna ona,
    oya kannath nathuwa dawasama kuli wada wali goda dapu type unta hari amarui loku wela education walin goda yanna..
    Ekai godak oya wage un arts or commerce karanne..
     
    Last edited:

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේ හුත්ති දාල තියෙන ෆිල්ටර් එකම ජුන්ඩ ටත් දාල යැව්වනම් ජුස්ටින් බිබර් ගේ ජුන්ඩා කියල රැවටෙනව,ෆිල්ටර් නැතුව යැව්වේ ජෙනුයින් විදිහට.
    :rofl: :rofl: :rofl: