ow ban hirikithai neh. me loken yanna kaale hari wage.මේ වගේ පොන්ස්ල ඉස්සරහට වැඩි වෙයිද බන්. මුන් එක්ක කොහොමද ඉන්නෙ මේකෙ ඉස්සරහට![]()
ow ban hirikithai neh. me loken yanna kaale hari wage.මේ වගේ පොන්ස්ල ඉස්සරහට වැඩි වෙයිද බන්. මුන් එක්ක කොහොමද ඉන්නෙ මේකෙ ඉස්සරහට![]()
ඔව් මගේ. ඔයත් දිව කපාගන්න ආසයි නම් එන්න..මෙන්න ඇවිල්ල තව කෙනෙක්.
මෙයාගේ සැලුන් එකද දන්නෙත් නැ මේ.
ඔව් මගේ. ඔයත් දිව කපාගන්න ආසයි නම් එන්න..
ඇත්ත කියපන් උඹත් මේ දිව දෙකට ඉරාගෙන නේද ඉන්නේදැන් කෙල්ලො පිස්සු වැටිලා මුන්ගේ පස්සෙන් එනව ඇති බන්. සැප තමයි.![]()
ගහමුද හොද ප්ලේස් එකක් දන්නවද hiv හදාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. අපේ ගමේ පොන්නයෙක් පිටකොටුවෙන් තැටු එකක් ගහගෙන දැන් hiv. එකම කටුවෙන් කෙලිනවා නේUba gahala nadda tama..math ekak gahanna kiyala inne..
ඇත්ත කියපන් උඹත් මේ දිව දෙකට ඉරාගෙන නේද ඉන්නේ![]()
දිව පැලුවම කතා කරන්න අමාරු නැද්ද බන්. කෑම කන්න එහෙම. දිව හැපෙනව ඇති.
මුන් හිතන්නේ පට්ට ලස්සනයි කියල.
බලපන්කො හැටි.
හද්ද ගු.
ආසියාවේ ප්රවිණයා ලු
ගාල්ලේ සජි ටැටූ.
දකුණේ නම් ගු ගොඩයි ඉතින්.
හැටි බලහන් මුන්ගේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Waren. Kate masuran daanna.ඔකුන් ඕව කරන එක හොඳයි. මානසික ලෙඩ්ඩුංව දුරතියල අඳුරගන්න පුළුවන්.
ෂුවර් නෑ උඹව. මසුරං කියල මොනව කටේ ඔබයිද දන්නෑWaren. Kate masuran daanna.