මෙහෙම කරන්න පුලුවන් ද?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙහෙම කරන්න පුලුවන් ද?

    සහො....

    මෙ විඩියො එකෙ අන්තිමටම ලයිසන් එක පහලට දාන සින් එකක් තියනවා. එක බිමටම වැටෙනවා. එහෙම ලයිසන් එකක් විසික් කරන්න පුලුවන් ද?

    නිල් පැනක් නැති නිසා වෙලාව හොදයි ලු. දඩ ලියන්නෙ නිල් පැනෙන් විතරයිද බන්. නැත්නම් එකත් බෙරෙන්න කියන බොරුවක් ද?

    මන් හිතන්නෙ පොලිස් නිලදාරියා වැරදි දෙයක් කරන නිසා ෆොන් එක උදුර ගන්නත් හදනවා කියලා.

    උබ දන්නෙ නැහැ.... කියලා අන්තිමට කියන එක බාගෙට රෙකොඩ් වෙලා තියෙන්නෙ...

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    policeye hasireem nam antihmai bn ayye eath ithin oke bohoma sulu pirisak innwa hoda

    anika ithin policeya nathwauth abh wade hama welema neethiya kriyathamaka wenne podi minihata weema :(

    call eheka awa nam phone eke thiyenwane recording oni anm polcieyata puluwan usawi niyagayakin adala jalayen meh gana ahanna phone eka adalama nah neh eath ehema deyak anh asadaranayak wenne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මෙන්න මේ වගේ එවුන්ට දීපන් ප්‍රසිද්ධිය ඕන අහවල් page එකක :lol: . හොද අත යටින් ගේම ගහන මූණක් තියෙන්නේ... කොහෙද මචන් මේ සීන් එක වෙලා තියෙන්නේ ? :angry::angry:
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න මේ වගේ එවුන්ට දීපන් ප්‍රසිද්ධිය ඕන අහවල් page එකක :lol: . හොද අත යටින් ගේම ගහන මූණක් තියෙන්නේ... කොහෙද මචන් මේ සීන් එක වෙලා තියෙන්නේ ? :angry::angry:

    දන්නෙ නැහැ සහො.. යු ටියුබ් එකෙ තිබුනෙ. ලගදි තමයි අප්ලොඩ් කරලත් ටියෙන්නෙ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    policeye hasireem nam antihmai bn ayye eath ithin oke bohoma sulu pirisak innwa hoda

    anika ithin policeya nathwauth abh wade hama welema neethiya kriyathamaka wenne podi minihata weema :(

    call eheka awa nam phone eke thiyenwane recording oni anm polcieyata puluwan usawi niyagayakin adala jalayen meh gana ahanna phone eka adalama nah neh eath ehema deyak anh asadaranayak wenne

    නිල් පැනෙ සින් එක මොකක්ද සහො...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අනේ මුගෙ අම්මට. මේව හොදට ප්‍රසිද්ද කරන්න ඕනෙ. තමන්ට උවමනා වැඩේ කරන්න බැරි උනාම ලයිසන් එක විසි කරනව. මුන්ට තලන්න ඕනෙ මඩු වලිගෙන්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    BUMP මචෝ.. මොකක්ද බන් නිල් පෑන් සීන් එක..????

    උට දඩේ ලියන්න බයයි. මූ කියනව නෙ ෆෝන් එකේ log එක බලන්න කියල, සුවර් එකටම බයික් එකක යන ඩයල් එකක් අල්ලන්නැති කෝල් එකක් ගන්න ගමන් ගියා කියල. අරූ වීඩියෝ කරන නිසා නිකන් කරදරේ වැටෙන්නෙ මොකටද කියල දඩේ ලියන්න බෑ නොකියා බෑ කීමක් තමයි ඔතන වෙන්නේ.