මෙහෙම කරාට කමක් නැද්ද..

_fb_

Member
Mar 26, 2013
3
0
0
මෙහෙම කරාට කමක් නැද්ද..

මට කෙල්ලෙක් සෙට් උනා fb එකෙන්..ඒකිගේ අයියා මගේ කැම්පස් එකේ මට කලින් අව්රුද්දෙ හිටපු එකෙක් කියල මම පස්සේ දන්නේ.මගේ කලින් කෙල්ලත් එක්ක මම ඉන්නවා පොර දැකලත් තියනවා.මම මෙයාගේ නංගි එක්ක යාලු උනොත් පොර මට අකමැති වෙයි ද?
 
Last edited:

_fb_

Member
Mar 26, 2013
3
0
0
අව්ල් වගේ මම එහෙම යාලු වෙන එක..මගේ හිතට හරි නැහැ..මම කරන්න යන්නේ හරි දෙයක්ද වැරද්දක්ද
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඒකිගේ අයියාත් කොල්ලෙක් නම් උබත් කොල්ලෙක් නම් අවුලක් නෑ , තෝ ගෑනියෙක් නම් ඒකිගෙ අයියත් ගෑනියෙක් නම් අවුල්
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඒකිගේ අයියාත් කොල්ලෙක් නම් උබත් කොල්ලෙක් නම් අවුලක් නෑ , තෝ ගෑනියෙක් නම් ඒකිගෙ අයියත් ගෑනියෙක් නම් අවුල්

    :lol::lol::lol::lol: