මෙහෙම කරාට කමක් නැද්ද.. මට කෙල්ලෙක් සෙට් උනා fb එකෙන්..ඒකිගේ අයියා මගේ කැම්පස් එකේ මට කලින් අව්රුද්දෙ හිටපු එකෙක් කියල මම පස්සේ දන්නේ.මගේ කලින් කෙල්ලත් එක්ක මම ඉන්නවා පොර දැකලත් තියනවා.මම මෙයාගේ නංගි එක්ක යාලු උනොත් පොර මට අකමැති වෙයි ද?