මෙහෙම කළොත් මොකද?

AnuradhaRa

Well-known member
  • මෙහෙම කළොත් මොකද?

    දැං ඩේට වැඩි වෙලා අලි කෙලියක් වෙලා තියෙන්නෙ..
    ඒක නිකං උගුලක් වගේ
    ඩවුන්ලෝඩ් කරන ඒව ඔක්කොම පීක් ටයිම් එකේ කලොත් මොකද? අඩුම ගාණෙ ඕෆ් පීක් ඩේට ටිකවත් ඉතුරු වෙනව :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :eek:

    වයිට්වොකර් නාන ගමන් හිතයි මේකෙ තේරුම...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • :eek:

    වයිට්වොකර් නාන ගමන් හිතයි මේකෙ තේරුම...

    නාන ගමං ඕව හිතන්ඩ ගිහින් ඇඟේ කොයි කොයි තැන්වලටද සබං ගාල ඉවරවුණේ කියල පැටලෙයිද දන්නෙ නෑ :lol:
     
    Last edited: