මෙහෙම කළොත් මොකද?
දැං ඩේට වැඩි වෙලා අලි කෙලියක් වෙලා තියෙන්නෙ..
ඒක නිකං උගුලක් වගේ
ඩවුන්ලෝඩ් කරන ඒව ඔක්කොම පීක් ටයිම් එකේ කලොත් මොකද? අඩුම ගාණෙ ඕෆ් පීක් ඩේට ටිකවත් ඉතුරු වෙනව

රත් වුනාම පෆෝමන්ස් බහිනව
water cooling system අපි ගාව තියෙන්නෙ