1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම
3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.
5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම
6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම
10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.
12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම
15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්‍රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම
16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.
17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.
20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම.
23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.
26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම
27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.
28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම