මෙහෙම කුජීත වෙලා තියේද...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අඩෝ මගෙත් ෆෙවරිට් එකක් බං..
    උයල නම් කන්නෙ නෑ.. අප්පිරියයි..
    අපෝ මාත් උයල ආස නැහැ බං..:no:

    උයන විධිය අනුව බං..
    තෙලෙන් බැදලා නම් මරු..
    වෑංජනේ නම් හරි යන්නෙ නෑ...
    1.JPG
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.:(
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    :(:(

    සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.:(

    most one..