මෙහෙම කුජීත වෙලා තියේද...?

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama facebook eke chat karapu patta keella ape city eke judge ge duwa weema.
    eeki ammalata kiyala mulu family ekama mama vacation gihin innakota gedara ekkagena eema.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම.

    මේක තමයි අජූතම​
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට පොෂ් කෑල්ලක් උබත් එක්ක කඩුවෙන් ටෝක් කරලා දන්න වචන දෙක තුනත් ඒ වෙලාවේ අමතක උනහම. :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

    3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.

    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.

    12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම

    15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්‍රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම

    16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම.

    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.

    26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම

    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අපි හදිස්සියකට වන් වේ එකක වැරදි පැත්තට යනකොට පොලිසියෙන් ඉන්නවා. වෙන වෙලාවලට අපි හරි පැත්තේන් යනකොට පොලිසියේ එකෙක්වත් නැතිවීම සහ එ වෙලාවට වන් වේ එකේ වැරදි පැත්තට ඔන තරම් එවුන් පැමිනීම. මරාගෙන කන්න හිතෙනවා එ වෙලවට නම්
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අපි හදිස්සියකට වන් වේ එකක වැරදි පැත්තට යනකොට පොලිසියෙන් ඉන්නවා. වෙන වෙලාවලට අපි හරි පැත්තේන් යනකොට පොලිසියේ එකෙක්වත් නැතිවීම සහ එ වෙලාවට වන් වේ එකේ වැරදි පැත්තට ඔන තරම් එවුන් පැමිනීම. මරාගෙන කන්න හිතෙනවා එ වෙලවට නම්
    :D:D
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    වෙලා තියනවා බන් පිස්සු හැදෙනවා..
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.