ත්‍රිකුණාමලය වරාය 🚢⚓🛳️

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට පෝස්ටුව බ්‍රෝ... :love2: :love2:

    smiling-face-with-heart-eyes-joypixels.gif

    තැන්කූ උඹට... (y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,785
    113
    දෙහිවල
    සුපිරි නූල. ... 👍👍

    ප්‍රීම ජැටිය හදල තියෙන්න, 70 ගනං වල අග වගේ.... එතනම තිබුණ පස් කන්දක් කපල පුරවල තමයි හදල තියෙන්නෙ.... අපේ තාත්ත ඕක හදන කාලෙ ට්‍රිංකො වල වැඩ කරල තියෙනවලු.....
    නැද්ද පින්තුර ටිකක් මචන්?