මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Ko Siraj. S I R AAAAAAAAAAAAAA JJJJJJJJJJJJJ

KOOOOOOOOOOOOOOOOOO?

Miniha mata PM kara kara prashna ahanawa. Methanta avith ahapn. Lagjaida?
Bayayda?. Hoooooooooooooooooooooooooo

miniha private msg damme 'private' deyak ahanna nan awlak ne.....namuth me thread ekata sambanda dewal private msg haraha katha karanna ona ne...:no:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho apita cool eke inna deepanko

    ubath cool eke peththakata vela hitapanko

    ape le kupitha karanne nethiva

    apita baninna athula vitharak athi

    yaluvo vidiyata fun eke inna deepan
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මට කරුණාකරලා කියන්න පුලුවන්ද මම අපේ දේවල් වලට ගරහපු තැනක්? උදාහරණයක් දෙන්න...

    ඔබ ගැරහීම = විවේචනය (වැරදි පෙන්වා දීම, හදා ගැනීමේ බලාපොරොත්තුවෙන්) ලෙස සිතනවාදැයි කියන්න...

    ඉන්ද්‍රනාම, ඔබ මේ කර තිබෙන්නේ ගැරහීමක් තමයි, ඔබ බවුද්දයෙක් ද ( ඔබ බවුද්දයෙක් නොවන බව කෙනෙක් පවසා තිබෙනවා)?? ගැරහීම යනු විවේචනය නොවේ නිගරු කිරීමයි.

    ඔබ බෞද්දයෙක් නම්, කඨින පිංකම පැවතෙන දිනය අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි, එය සියලු පංසල් වලින්, බෞද්ද දායක ජනතාවට දැනුම් දෙනවා, එබැවින් කඨින පෙහරහැරේ ශබ්දය ඇසෙන තෙක් නිදා සිටියා, එතෙක් මම දන්නේ නෑ යනු අමන කතාවක්.ඔබ බෞද්දයෙක් නොවේ නම් මෙය ඔබ බෞද්දයන්ට අපහාස කිරීමට පවසන දෙයක්. ඒ වගේම කඨින පෙරහැරට දවුල් , ගැට බෙර යොදා ගත්තත්, වර්තමාන සමාජයේ එම බෙර වාදකයන් සොයා ගැනීම අතිශය අපහසු කාර්යයක්, එම නිසා වෙනත් විකල්ප බෙර යොදා ගැනීමේ වරදක් නෑ.

    ඒ වගේම අත දරුවෙක් පැයක් ඇඩුවා වගේ ටොම් පච කෙලින්න එපා, පොඩි එකෙක්ට එක දිගට පැයක් හැඩීමට නොහැකි සේම, පොඩි එකා නලවා ගැනීමට මව අසමත් නම්, ඇගේ මවු ගුන ගැනත් දෙවරක් සිතන්න සිදු වෙනවා.

    ඒ වගේම, කඨින පෙරහැරේ ශබ්දයට අවදි වුන ඔබට වෛරයක් ඇති වුනා නම් ඔබ කුමන පහත් මානසිකත්වයක් හිමි පුද්ගලයෙක් ද කියා අපට සිතා ගන්න පුලුවන්. ඔබේ මවටත් ඔබ පොඩි කාලේ මහරෑ අවදි වී හඩනා විට වෛරයක් ඇති වුනා ද? ඒ සිතුවිලිද දැනටත් ඔබේ සිතේ තියෙන්නේ....??

    තමන් යහපත් පුද්ගලයෙක් කරනා, අවිහිංසාවාදී දර්ශනයේ එක් චාරිත්‍රයක් නිසා, විශෙශයෙන් ගමටම පින් සිදු කර ගත හැකි උසස් චාරිත්‍රයක් නිසා, වෛර සිත් ඇති කරගෙන, බුදු දහමට එරෙහි සිරාජ් වැනි නිගන්ටයන්ට උඩ ගෙඩි ලැබෙන බ්ලොග් පවත්වාගෙන යන ඔබ වැනි පුද්ගලයන් මුලු රටටම පිලිලයක්:no::no::no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඉන්ද්‍රනාම කියලා ආවේ සිරාජ් කියන කසල ශෝධකයා වෙන්නත් පුලුවන් :no::no::no:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102

    akane macn api katina perahara ena welawata alarm1 tyala nagtnne
    a taram minissu kamathi katina peraharakata sahabafi wenna
    man kawadawat ahal;a na katina peraharak nsa aharuna kyla kawruhari baninawa
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙහෙම ඒවටනම් එළකිරි ඇතුළෙ ඉඩ දෙන්න බෑ. තමන්ගෙ ආගම ගැන කතා කරන එක වෙනයි; අනුන්ගෙ ආගමක තියෙන දෙයක තමන් අකමැති කොටසක් ගැන වුණත් සංවරව සාකච්ඡා කළාට වරදක් නෑ. ඒත් තව ආගමක් වනසන්න සංවිධානය වෙන්න දෙන්න බෑනෙ. ඊටත් ශ්‍රී ලංකාවෙ ඇති ථෙරවාද බුද්ධ ධර්මය කියන්නෙ ලෝක උරුමයක් වගේ. බෞද්ධාගමිකයන්ට විතරක් වෙන් වුණු දර්ශනයක් නොවෙයි. ඒක වනසන්න සංවිධානය වෙන එක පහත් ක්‍රියාවක්.:no:

    anivaaa :yes::yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉන්ද්‍රනාම, ඔබ මේ කර තිබෙන්නේ ගැරහීමක් තමයි, ඔබ බවුද්දයෙක් ද ( ඔබ බවුද්දයෙක් නොවන බව කෙනෙක් පවසා තිබෙනවා)?? ගැරහීම යනු විවේචනය නොවේ නිගරු කිරීමයි.

    ඔබ බෞද්දයෙක් නම්, කඨින පිංකම පැවතෙන දිනය අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි, එය සියලු පංසල් වලින්, බෞද්ද දායක ජනතාවට දැනුම් දෙනවා, එබැවින් කඨින පෙහරහැරේ ශබ්දය ඇසෙන තෙක් නිදා සිටියා, එතෙක් මම දන්නේ නෑ යනු අමන කතාවක්.ඔබ බෞද්දයෙක් නොවේ නම් මෙය ඔබ බෞද්දයන්ට අපහාස කිරීමට පවසන දෙයක්. ඒ වගේම කඨින පෙරහැරට දවුල් , ගැට බෙර යොදා ගත්තත්, වර්තමාන සමාජයේ එම බෙර වාදකයන් සොයා ගැනීම අතිශය අපහසු කාර්යයක්, එම නිසා වෙනත් විකල්ප බෙර යොදා ගැනීමේ වරදක් නෑ.

    ඒ වගේම අත දරුවෙක් පැයක් ඇඩුවා වගේ ටොම් පච කෙලින්න එපා, පොඩි එකෙක්ට එක දිගට පැයක් හැඩීමට නොහැකි සේම, පොඩි එකා නලවා ගැනීමට මව අසමත් නම්, ඇගේ මවු ගුන ගැනත් දෙවරක් සිතන්න සිදු වෙනවා.

    ඒ වගේම, කඨින පෙරහැරේ ශබ්දයට අවදි වුන ඔබට වෛරයක් ඇති වුනා නම් ඔබ කුමන පහත් මානසිකත්වයක් හිමි පුද්ගලයෙක් ද කියා අපට සිතා ගන්න පුලුවන්. ඔබේ මවටත් ඔබ පොඩි කාලේ මහරෑ අවදි වී හඩනා විට වෛරයක් ඇති වුනා ද? ඒ සිතුවිලිද දැනටත් ඔබේ සිතේ තියෙන්නේ....??

    තමන් යහපත් පුද්ගලයෙක් කරනා, අවිහිංසාවාදී දර්ශනයේ එක් චාරිත්‍රයක් නිසා, විශෙශයෙන් ගමටම පින් සිදු කර ගත හැකි උසස් චාරිත්‍රයක් නිසා, වෛර සිත් ඇති කරගෙන, බුදු දහමට එරෙහි ***වැනි **** උඩ ගෙඩි ලැබෙන බ්ලොග් පවත්වාගෙන යන ඔබ වැනි පුද්ගලයන් මුලු රටටම පිලිලයක්:no::no::no::no:

    indranamata penna meka loku akuren danna....:):)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    akane macn api katina perahara ena welawata alarm1 tyala nagtnne
    a taram minissu kamathi katina peraharakata sahabafi wenna
    man kawadawat ahal;a na katina peraharak nsa aharuna kyla kawruhari baninawa

    ekane machan, api mahaa loku aagam waadiyo newei, eth api kollo welath bokkenma me weda walata enawa ne. ape paththeth ehema banina amanayo nam nae :baffled::baffled::baffled::baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ekane machan, api mahaa loku aagam waadiyo newei, eth api kollo welath bokkenma me weda walata enawa ne. ape paththeth ehema banina amanayo nam nae :baffled::baffled::baffled::baffled:

    yamkisi kenek thamange nowana aagamika charitrayak 'therumak ne' kiyala hithanna puluwan....ehema wuna kiyala eekata baninna, garahanna ona ne...anith ayatat eegollo kamathi de adahanna aithiyak thiyanawa...
     
    eluwooo kadu amooraagena ena sathaata bana kiyala wedak nae, unta therena baashawen uththara denna ona. kotinta bana kiya kiya hitiya nam thawama un apita nelanawa:dull::dull::dull: