මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mekane machan....in my opinion, harak thiya koombiyek wath marana eka honda ne...but everybody doesn't agree my opinion, and everybody doesn't agree your opinion..do they..

    ithin hama minihatama mokak hari deyak diha balana perspective ekak (drushtikonayak) thiyanawa...

    ithin machan...harak marana eka ape perspective eken waradi unata..harak marana ekage perspective eken hari nan api mona karannada...:oo:

    Fine...eyalage perspective eka harak marala duppath ayata dila pin labaganna eka nam eken maranin pasu maha bala anisansa labenawa nam(allawa ehema meet wela)awulak na!(Unta good karma but matanam it's bullshit than sin):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක එකගේ බ්ලොග් වල තියන රෙද්දවල් ගෙනත් මේකේ නොදා තමන්ගේම අදහස් ඉදිරිපත් කලොත් හොදයි නේද, අනික යකෝ කඨින පෙරහැරක් කියන දේ මොකද්ද කියලවත් දන්නැති හැත්ත , යකෝ මුළු ගමකටම පිනක් ඇති වෙන දෙයක් , කඨින පෙරහැරක් ගැන හදාරල වරෙන් කතාවට , ඊට පස්සෙ ඉතුරු ටික බලාගමු


     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එක එකගේ බ්ලොග් වල තියන රෙද්දවල් ගෙනත් මේකේ නොදා තමන්ගේම අදහස් ඉදිරිපත් කලොත් හොදයි නේද, අනික යකෝ කඨින පෙරහැරක් කියන දේ මොකද්ද කියලවත් දන්නැති හැත්ත , යකෝ මුළු ගමකටම පිනක් ඇති වෙන දෙයක් , කඨින පෙරහැරක් ගැන හදාරල වරෙන් කතාවට , ඊට පස්සෙ ඉතුරු ටික බලාගමු



    :yes::yes::yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    machan pansal ewith sereppu horakan karanne buddhist aya kiyala kiyanna bene ban , okata wenama set innwa , ithin un baudayo nemene

    bahutharaya boudha aya neme....namuth sulutharayak naththe ne...

    un bodhdhayo neme kiyala define karanna puluwan...aththama keewoth un kisima aagamak nathi aya...kiyala define karannath puluwan...




     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ දිහාර්කාන්ඞ් හි ඉස්ලාම්වරු බහුලව වෙසෙන ගමක ඉසලාම් නොවෙන කාන්තාවන් පස්දෙනෙක් අල්ලා නඩු ඇසු ඉස්ලාම් පුජකවරු ඔවුන්ට දඩුවම් නියම කළහ.
    ඊට අනුව ඔවුන් අල්ලා රෙදි ගලවා නිරුවත් කරවුහ. ඊලගට අත් පටුපසට අල්ලා බැද කොටු පහර දුන්හ. මිනිස් අශුචි කැවුහ. පහර දෙමින් පාරවල් ගානේ දැක්කුහ.

    මෙම සිද්ධිය ස්ත‍්‍රින්ද පුරුෂයෝද හැම වයසතම දරුවෝද ගැහැණු හ පිරිමි ළමයින්ද නරඹමින් සතුටුවුහ. ඇතැම්හු පාරේ ඇවිද්දවන කාන්තාවන්ට කොටු පහරක් දී විනෝද වුහ. තවත් සමහරු අශුචි විසි කළහ.

    මෙය මෙම ප‍්‍රදේශයේ බහුලව සිදුවන ක‍්‍රියාවකි. ඊයේ සිද්ධිය පොලිසියට හසුවු නිසා ප‍්‍රසිද්ධ පුවතක් බවට පත්ව ඇත.

    ooka karala thiyenne...'bihar' aagame aya...:oo:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Fine...eyalage perspective eka harak marala duppath ayata dila pin labaganna eka nam eken maranin pasu maha bala anisansa labenawa nam(allawa ehema meet wela)awulak na!(Unta good karma but matanam it's bullshit than sin):)

    matat bullshit thamai...but oonama kenekta right ekak thiyanawane thaman kamathi perspective ekak believe karanna....:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එක එකගේ බ්ලොග් වල තියන රෙද්දවල් ගෙනත් මේකේ නොදා තමන්ගේම අදහස් ඉදිරිපත් කලොත් හොදයි නේද, අනික යකෝ කඨින පෙරහැරක් කියන දේ මොකද්ද කියලවත් දන්නැති හැත්ත , යකෝ මුළු ගමකටම පිනක් ඇති වෙන දෙයක් , කඨින පෙරහැරක් ගැන හදාරල වරෙන් කතාවට , ඊට පස්සෙ ඉතුරු ටික බලාගමු



    blog eka liyapu kena aluthinma EK account ekak hada gena me thread eke post ekak dala uththara deela eyage adahasa idiripath karala thiyanawa...:)

    http://www.elakiri.com/forum/showpost.php?p=5715224&postcount=48
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ කාලකන්නි එළකිරි එක ඇතුලේ social groups හදාගෙන කතා කරන දේවල් බලන්න

    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=141

    මෙහෙම ඒවටනම් එළකිරි ඇතුළෙ ඉඩ දෙන්න බෑ. තමන්ගෙ ආගම ගැන කතා කරන එක වෙනයි; අනුන්ගෙ ආගමක තියෙන දෙයක තමන් අකමැති කොටසක් ගැන වුණත් සංවරව සාකච්ඡා කළාට වරදක් නෑ. ඒත් තව ආගමක් වනසන්න සංවිධානය වෙන්න දෙන්න බෑනෙ. ඊටත් ශ්‍රී ලංකාවෙ ඇති ථෙරවාද බුද්ධ ධර්මය කියන්නෙ ලෝක උරුමයක් වගේ. බෞද්ධාගමිකයන්ට විතරක් වෙන් වුණු දර්ශනයක් නොවෙයි. ඒක වනසන්න සංවිධානය වෙන එක පහත් ක්‍රියාවක්.:no:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙහෙම ඒවටනම් එළකිරි ඇතුළෙ ඉඩ දෙන්න බෑ.

    තමන්ගෙ ආගම ගැන කතා කරන එක වෙනයි; අනුන්ගෙ ආගමක තියෙන දෙයක තමන් අකමැති කොටසක් ගැන වුණත් සංවරව සාකච්ඡා කළාට වරදක් නෑ. ඒත් තව ආගමක් වනසන්න සංවිධානය වෙන්න දෙන්න බෑනෙ.


    ඊටත් ශ්‍රී ලංකාවෙ ඇති ථෙරවාද බුද්ධ ධර්මය කියන්නෙ ලෝක උරුමයක් වගේ. බෞද්ධාගමිකයන්ට විතරක් වෙන් වුණු දර්ශනයක් නොවෙයි. ඒක වනසන්න සංවිධානය වෙන එක පහත් ක්‍රියාවක්.:no:

    අනිවා...තමන්ට තමන්ගෙ ආගම අදහන්න අයිතියක් තියනවා වගේ අනුන්ටත් එයාලගෙ ආගම අදහන්න අයිතියක් තියනවා...:yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි මේක ගැන GT ට report කරමු නිවටයො වගෙ මෙව දිහා බලන් ඉන්න හොදනෑ :no: