මචන් ලා මෙ මට ආපු mail එකක්
mail එක කියල shape වෙන්න හදන්න එප දැන් මෙවතත් උත්තර දෙන්න
ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති.
පොටි එවුන් බන් නටන්නෙ නැත්තෙ මොන වෙලවෙද?? ඉස්ක්කොලෙත් එහෙමයි,class වලථ් එහෙමයි.. අවුරුද්දත එක දවසක් තියෙන පෙරහරක උන් නටන එක මහ පුදුමයක් ද???
මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.
අනෙ අත්තද? එතකොට අල්ලා.. කියල හමදාම කැගහන එක අවුලක් නැද්ද?


එව කරන්නෙ අගමෙ නමයෙන් නෙවේ ද??
එතකොට අපි බෞද්ධ රටක් වෙලත් එවා අහගෙන ඉන්නෙ!!

මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.
එකම තමයි මතත් අහන්න තියෙන්නෙ උම්බලගෙ පල්ලියෙ කගහන එක ගැන


මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.
කථින පින්කම් ගැන උම්බ අපිට උගන්නන්න එනවද? එක බෞද්ධ අගමෙ තියෙන ලොකුම පින්කම් වලින් එකක්... දන්නෙ නත්තම් දැනගන්නවා
මෙක බෞද්ධ රටක්.. මහපරෙ නෙවේ ඔනෙ තැනක පුජවන් තියන්න අපිට අයිතියක් තියෙනව කියලත් මතක තිය ගත්තොත් හොන්දයි




නුවර නේද ඉන්නෙ...



