මෙහෙම පොදු අපේක්‍ෂකයෙක් අපි හිතුවෙවත් නෑ

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මෙහෙම පොදු අපේක්‍ෂකයෙක් අපි හිතුවෙවත් නෑ

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ තම සංවිධානය නොහිතූ අයෙක් යයි බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ නව තත්වය පිළිබඳව තම සංවිධානය තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

නව තත්වය ඉතා සංකීරණ බවත් එය හොඳින් කළමනාකණය කර තීරණයක් ගත යුතු බවත් පවසන එහිමියෝ තම සංවිධානයේ තීරණය දැනුම් දීම සඳහා කල් ගත විය හැකි යයිද කියා සිටිති.
 
  • Like
Reactions: mldarshana

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mata nam mun gena thibba impression eka sampuuurnayenma wenas una chamipka giya wele mun katha karapu widihata..... :dull:

    aayeth nam no BBS!!! :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගලබොඩ අත්ත දන්න දේශ්පාලනය. ගොටා ගෙදර ගිය ගමන්, ඔකට සිවුරු ගලවලා කලිසමකට බැහැලා, පාරේ දුවන්න වෙන්නේ. බෞද්ද දේශනාව කැවා නිගන්ටයා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න බලහන් ඕක මහින්දට සෙට් උනේ නැත්තම් :lol: ... හේතුව විදියට කියයි රට බෙදන, බෙදුම් වාදයට පාර කපන කට්ටිය ඉන්නෙ කියල අනිත් පැත්තෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    10501837_10204525223783955_6487773815603182747_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගලබොඩ අත්ත දන්න දේශ්පාලනය. ගොටා ගෙදර ගිය ගමන්, ඔකට සිවුරු ගලවලා කලිසමකට බැහැලා, පාරේ දුවන්න වෙන්නේ. බෞද්ද දේශනාව කැවා නිගන්ටයා.

    :yes:මම ඉස්සර මෙයාට කට්ටිය බණින කොට හිතුවේ උන් හම්බයෝ කියලා..ඒත් දැන් තමා මටත් මෙයා ගැන තේරුනේ..මෙයා මුව හම පොරවගත්ත නරියෙක්.ඇත්තෙන්ම කිව්වොත් රටේ මිනිස්සු කොටවන්නේ මෙයා.මුස්ලිම් අය වගේම ක්‍රිස්තියන් අයවත්...එතකොට රාජපස්සට ලේසියිනේ තව කල් ජනාදිපති වෙලා ඉන්න..මෙයා කරන්නේ උගේ contract එකක්..මෝඩ මිනිස්සු මෙයාට අහුවෙනවා..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    දෑන්වත් උබට තෙරුන එක ලොකු දෙයක් මචන්....මෙතුමන්ලා බලල්ලුන්ගෙන් කරන්න ඔනි කොසෑට බෑම අපිලවා කරවන්න හෑදුවා:no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:මම ඉස්සර මෙයාට කට්ටිය බණින කොට හිතුවේ උන් හම්බයෝ කියලා..ඒත් දැන් තමා මටත් මෙයා ගැන තේරුනේ..මෙයා මුව හම පොරවගත්ත නරියෙක්.ඇත්තෙන්ම කිව්වොත් රටේ මිනිස්සු කොටවන්නේ මෙයා.මුස්ලිම් අය වගේම ක්‍රිස්තියන් අයවත්...එතකොට රාජපස්සට ලේසියිනේ තව කල් ජනාදිපති වෙලා ඉන්න..මෙයා කරන්නේ උගේ contract එකක්..මෝඩ මිනිස්සු මෙයාට අහුවෙනවා..
    ඔකලා මුලින්ම කලේ ඔක මිනිස්සු කුලක් කවා ගන්න එක. එතකොට උන්ට ලේසියි, උන්ගේ මතේට කට්ටිය සැට් කොරගන්න. ඒක තමා උනේ., මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි තියනවා, නමුත් ඒවලට නීතී හදනවා විනා පාරේ කාල ගොට්ටි කරලා සින්හල මිනිහා අවුස්සලා මුස්ලිම් එකාට ගහන්න සැට් කරපුවහම වාසිය එන්නේ මහා එකාට. ඌ දෙපැත්තම සමාදාන කරලා වන්දි දීලා චන්දේ ගන්නවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෑන්වත් උබට තෙරුන එක ලොකු දෙයක් මචන්....මෙතුමන්ලා බලල්ලුන්ගෙන් කරන්න ඔනි කොසෑට බෑම අපිලවා කරවන්න හෑදුවා:no:
    ගොඩක් මිනිස්සු අහු උනා මචන්. ඒක ඒ මිනිස්සුන්ගේ වරද නෙමෙයි. තමන්ගේ ආගම ජාතිය ගැන විශේශයෙන් ගිහි නොවන පැවිදි කෙනෙක් දෙයක් කියනකොට මිනිස්සුන්ගේ හිතට වදිනවා. ඒක අපේ ආසියාතික ගතිගුනේ. පැවදි කෙනෙක් කිව්වම දෙයක් අහනවා ඔනා එකෙක්. මහින්ද කලේ අන්න ඒ නිහතමානි ගුනය උගේ බලේට යොදා ගන්න පුලුවන් චීවරයක් පොරවපු නිගන්ටයෙක් සමාජෙට එවපු එක. ඔක තෙරුම් ගත්තා බෞද්ද මිනිස්සු. ඒකයි, මල්වතු අස්ගිරි පාර්ශවවල ස්වාමින්වහන්සේලා ඔය සක්කිලියට කිසිම උපකාරයක් නොකලේ, රාජපක්ශගේ බැලයෙක් නිසාත්, මොඩ මිනිස්සුන් හුරේ දාන නිසාත් ඒ උත්තමයන්ට ඔකව ශාසනෙන් එලවන්න බැ. ඒකත් ඒ අයගේ පැත්තෙන් සාදාරනයි. ඒ උත්තමයො කියන එකක් මහ එකා අහන්නේ නැනේ. ඒකනේ මාලිගාව වටේ නයිට් රේස් පැද්දේ..
     
    යමෙක් අහසෙහි සැගවුනද, මහා පොලොව යට සැගව සිටියද, මහා සාගරය තුල සැගව සිටියද, මහා ගල් පර්වත වලට මුවා වී සැගඋනද, මහා තුරු ලතා වලට මුවා වී සැගඋනද….. තමා කල පව් වලින් බේරී සිටීමට කිසිවිටකදී නොහැක. එය පව් කල තැනැත්තා පසු පසම විත් පළ දෙනවා නියතය”
    – බුදුන් වහන්සේ -