මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    ආණ්ඩුව කරන්නේ හරිනි බන්. එයාට කැමති විදියට තමයි වැඩේ වෙන්නේ.
    ප්‍රශ්න මට කියපන්. විසදුම් දෙන්නම්

    මටත් මුල් ටිකේ බය තිබ්බා.. දැන් නම් බයක් නෑ walter ඉන්නවනේ.. ගොඩ දාල දෙයි..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    සුළුතරයකගේ අඳෝනා ignore කිරීමට කටයුතු කරන්න කරුණාකරලා.. 😆
    Don't you know that, it is complaining, we loved most? It is like our unofficial national sport, and I want to congratulate your party's achievements, which they did the complaining at the best. If you don't remember, just look at your party leader's Facebook posts, tweets, and press reports if those still exist. And in those good old days, all they did was complain! Now the table turned and they became the government, so should we stop complaining? :baffled:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    පාර්ලිමෙන්තු කටයුතු ඉගෙන ගන්න තියෙන්නෙ පොඩි පොත් පින්චක්. 5 ව්සර සමත් දරුවෙක් ට උපරිම දවස් 10ක් යයි. අර මිනිස් කුඩු ගහපු මහින්දගෙ කිරිහාමි. පරලොව ගිය බූරු පුතා සනත් නිශන්ත, මහින්දගේ ලෝ කොලේජ් එකේ අන්ක එකට පාස් උන ගොබ්බ නාමල් වගෙ උනුත් පාර්ලිමෙන්තුවෙ හිටියෙ හොන්දට.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම වෙන්න විදියක් නෑ බං රටේ බහුතරය මලිමාවට නම් එලකිරියේ බහුතරේ ත් ගොඩක් වෙලාවට මාලිමාව.... දිනපු උන් වැඩිය සමරන්නේ නෑ මේ නයට කහින උන් තමයි රඟන්නේ
    ඔව් ඇත්ත...

    සමරන්න තරම් දෙයක් දිනලා නෑ කියාල ඡන්දේ දුන්න ගොඩක් උන් දන්නවා...

    කියපු ඒව කරලා රට තියන තැනින් අඩියක් වත් ඉස්සරහට ආව දවසට සමරන්න පුළුවන්...

    එතකන් කනක් ඇහිලා ඉන්න නැති එක තමයි ප්‍රශ්නේ...
     
    • Like
    Reactions: nul and Voltage

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මොනවද මහින්ද කියපු බොරු?
    1 සුනාමි අදාර උසන්න හැදුවෙ නැහැ, 2 පොස්පෙට්‍ර් තෙල් නිඩි වලින් රට ස්වන්‍යන්පොශිත කරන්න මම යන්නෙ. 3.ශිරන්ති 2222222v බැන්කු වන්චාවට නැහැ. 4. මට පෙර රට 4. මගෙ නමින් එක ඩොලර් එකක් නැහැ. 5. මම සල්ලි හොරකම් කරලා නෑ. 6. මිනිමරලා නෑ ... මතක් වෙචච බොරු ස්වල්පයක්.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    8 PASS AMATHI TA PULUWAN NAM. IGANA GADDA EKEKUTA OKA LESI WEDA WENNA PUUWAN CATCH KARANNA.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    yako, most experienced uwun innawa, parliament select une nathi

    gon talk noda mahansi wela wada kerela support ekak denna
     
    • Like
    Reactions: Mr.Wijay

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවේ low iq මෝඩ පොන්නයන් නැවත වරක් කොමියුනිස්ට් ආන්ඩුවකට බබහුතරය දීලා ඇරගත්තා.
     
    • Like
    Reactions: rejectzion

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ආ ඒ කියන්නේ බොරු කියලා තියෙන්නේ NPP එකේ එවුන් විතරයි
    Na na, Mn kiynne NPP eka boru kiwwath Mahinda Maththaya apita boru kiynne na kiyala. Ubala api kochchara wasanawanthada neda e wage nayakayek labenna :yes::yes::yes::D:D:D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    Na na, Mn kiynne NPP eka boru kiwwath Mahinda Maththaya apita boru kiynne na kiyala. Ubala api kochchara wasanawanthada neda e wage nayakayek labenna :yes::yes::yes::D:D:D
    අනිවර්යයෙන්ම මහින්ද හිටියේ නැත්නම් මාසෙකට බෝම්බ දෙක තුනක් පුපුරනවානේ ලංකාවේ 🙏🙏🙏
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    අනිවර්යයෙන්ම මහින්ද හිටියේ නැත්නම් මාසෙකට බෝම්බ දෙක තුනක් පුපුරනවානේ ලංකාවේ 🙏🙏🙏
    Ow Neda. Mahindata bale nathi unamath Bomba pupuranawane hariyata pasku prahare wage :D :D :D
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    එක නම් අහන්න වෙන්නෙ JVP එකේ ඊබ්‍රහිම් නානා ගෙන් තමා😬

    Ibrahim Nanagen ahanna widiyak nane. mokada Mahinda mahaththyage Malli Gota dinnata passe Pasku prahare waradi karayo hamotama daduwam dunnane chandedi porondu wechcha widiyata. Mn hitanne Ibrahim nana hire aththe :D:eek::eek::eek:
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    Hari dan uba puka denne natuwa paduwe hitapan
    ekata Parliament giya un balagani