මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    රාජ්‍ය නිලධාරීන්ට ඇන්ඳෙන්නේ නැතිව ඉන්න තමයි වැඩේ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    uba hithuwada me para select una un okkoma raththaran wage aya kiyala
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    157 wipashe aim karala padinna oone
     
    • Haha
    Reactions: 192.168.o.21

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලට මතක ද ගෝටා 2/3ක් එක්ක දින්න ගමන් තිබ්බ අමුතු ට්‍රෙන්ඩ් එක එක තමා මේ පටන් ගත්තේ.

    බැරි මගුල් කරගහන්න ගිහින් කෙලව ගන්න එකට තව උදාහරණ ඔන නෑ
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    පහුගිය කාලෙ විගණකාධිපතිගෙ වාර්තා වල තියෙනවලු නේද ගත්ත ණය වලින් බිලියන ගානක කරපු වැඩක් නෑ කියල.

    අලුතෙන් මුකුත් නොකලත් හොරකම් ටික , පගා ගැහිලි නැවැත්තුවනන් අවුරුදු 5 යනකොට රටේ දියුණුවක් වෙයි.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    පුරුදු කාරයෝ අම්මට සිරිවෙන්න දියුනු රටක් කරලා තියෙන්නෙ. අනෙ හුකපන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මේක යකෝ මලගෙයක් වගේ... අඩනවා අඩනවා ඉවරයක් නෑ...
    එහෙම වෙන්න විදියක් නෑ බං රටේ බහුතරය මලිමාවට නම් එලකිරියේ බහුතරේ ත් ගොඩක් වෙලාවට මාලිමාව.... දිනපු උන් වැඩිය සමරන්නේ නෑ මේ නයට කහින උන් තමයි රඟන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    හනේ.. රටට වුණ වින්නැහියක්. JVP සාපේ නිසා අවුරුදු 5ක්‌ යද්දි රටට මොනා වෙයිද දන්නේ නෑ.
    STolLU9B_400x400.jpg
     
    • Like
    Reactions: G Starlin