මෙහෙම බොන්න පුලුවන්ද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙම බොන්න පුලුවන්ද ?

    මෙන්න මුගේ බිම කොහොමද බලපන් ...මෙහෙම බොන්න පුලුවන්ද ?
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::shocked::shocked::shocked::shocked::shocked:

    උබල තනියෙන් උපරිම කොච්චර බොනවද ? කාලක් /බාගයක් /බෝතලයක් ? මමනම් බාගයයි , මෙහෙම ගැහුවොත් හරහා දාල වැටෙයි බන්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    payak athulathanam bagayayi......:rolleyes::rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    payak athulathanam bagayayi......:rolleyes::rolleyes:

    ඒ කියන්නේ උබ පැය 2 කින් බෝතලයක් ගහනවාද බන්:oo::oo: ...වැටෙනකන් නෙවෙයි ගෙදර ය ගන්න පුළුවන් තත්වෙට කොච්චර ගහනවද ?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒ කියන්නේ උබ පැය 2 කින් බෝතලයක් ගහනවාද බන්:oo::oo: ...වැටෙනකන් නෙවෙයි ගෙදර ය ගන්න පුළුවන් තත්වෙට කොච්චර ගහනවද ?

    na na ban...payak athulataha bagayak kiwwe..itin dawasak wagenam bothalayak gahuwahaki...

    hemita gahanawanam paya 5kin withara bothale gahuwahaki watenne nathuwa innanam..