මෙහෙම භාෂාවක් තියන ජාතියක් වෙලත් අපිට මොකද වුනේ ?😢

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    සිංහල යක්ක පුත්තු මේකත් බලලම ඔය කියන කලවන් නැති සිංහල භාශාව ගැන කතා කරන්නකො.

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ හුත්තෙ හෑල්ල මාසෙකට පාරක් කබ්බො ඇහැරිලා වගේ ශෙයා කරනව. මුල් ජේදෙ නෙමේ ඔය පහළ තියෙන කෑල්ල දැක්කම මාලු නටනව

    F577D9D5-2FD3-4446-97E9-9D12EAACA3EA.jpeg

    එහෙම එකක් වෙන ලෝකෙ කොහෙවත් නෑ මයි ඈස්. ඒක නෙමේ ලංකාවට මෙහෙම වෙන්න හේතුව නේ උඹ අහල තියෙන්නෙ, ඕක හිමීට කියවන්න ආපහු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
    (අකුරු කලේ තුසිත)

    Copied from fb
    Hardwork beats talent when the talent doesn't work hard.. ඕක තමයි අපිට උනේ :)
    Ov.. pali valata vena script ekak thiyenava.. or may be sanskrit use karanava
    පාලි භාෂාවට අකුරු නෑ නේද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Ov.. pali valata vena script ekak thiyenava.. or may be sanskrit use karanava

    පාලි අපි ලියන්නෙ සිංහලෙන්. ඉස්සර ලිව්වෙ බ්‍රාහ්මී වලින්. ඉන්දියාවෙ නම් දේවනාගරී වලින්. සංස්කෘත ස්ක්‍රිප්ට් එකක් නෙමේ.
     
    • Like
    Reactions: siri_ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
    (අකුරු කලේ තුසිත)

    Copied from fb
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Hardwork beats talent when the talent doesn't work hard.. ඕක තමයි අපිට උනේ :)

    පාලි භාෂාවට අකුරු නෑ නේද?
    Hardwork beats talent when the talent doesn't work hard.. ඕක තමයි අපිට උනේ :)

    පාලි භාෂාවට අකුරු නෑ නේද?
    Hardwork beats talent when the talent doesn't work hard.. ඕක තමයි අපිට උනේ :)

    පාලි භාෂාවට අකුරු නෑ නේද?
    hariyatama danne na mchn.. but hindi vage akuru jathiyakin oka liyanna puluvan
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Thi
    This thinking is exactly what happened to sri lanka

    Kilometer ekata 6 inch basmayi
    Raawanayi
    2500 athitheyi
    Buddagama rakena ekama ratayi
    Kiya kiya hitiya misak , karapu labbak na

    Dan àhanawa moko une kiyala

    England walin pituwahl karapu set ekak patan gaththa Americawa lokka una anthimata

    Yakku yakku gaga inna un balu una

    Ochcharayi, summary eka
    ..... දැනට bump.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    ඕකෙ සීගිරි ගල මුදුනට වතුර ගෙනගිය විදිහ ගැන කියන්නෙ කීවෙනි විනාඩියෙද? (එහෙම නැත්නම් ඕකත් හිඟන thumbnail එකක් දාපු හිඟන්නෙක්ගෙ වීඩියෝ එකක් වෙනවා)

    පර සුද්දා කලවම් හැත්තක් බිහි කරලා රටම කාල දැම්මා.බුද්ධාගමත් විනාස කරා.ඒ ඔක්කොම කරලා රට යන්තම් ඔළුව උස්සන් ඵන්න හදනකොට උන්ම හදපු උන්ට හුරතල් ISIS බල්ලොන්ව දාල රටේ අාර්ථිකය තවත් වට්ටන්න බෝම්බ පිපිරෙව්‍වා..දැන් අර කලවම් හැත්ත සුද්දට පුක දිදී උන් හදපු කෝච්චි පාර ගැන ලොරි ටෝක්ස් දෙනව.ඒ අස්සෙ අරගල කරල බලේ ගත්ත පොන්නයෙක් සුදු නාකිච්චියෙක් මළා කියල නිවාඩුත් දීල..කාට කියන්නද මේවා..
    👆 මේක තමයි වුණේ.
    ------ Post added on Sep 14, 2022 at 11:42 AM
     
    • Like
    Reactions: NRTG

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
    (අකුරු කලේ තුසිත)

    Copied from fb
    තෙලිඟු අක්ෂර අපේ අකුරු වලට සමානයි නේද බන්.. වචනත් ගොඩක් සමානය
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    සිංහල යක්ක පුත්තු මේකත් බලලම ඔය කියන කලවන් නැති සිංහල භාශාව ගැන කතා කරන්නකො.

    තව තියෙනවා ප්රුතිගිසි වචන

    සොල්දාදුවා
    අල්මාරිය
    ඉස්කෝල
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සිංහල යක්ක පුත්තු මේකත් බලලම ඔය කියන කලවන් නැති සිංහල භාශාව ගැන කතා කරන්නකො.

    ඌ කොතනද "කලවම් නැති සිංහල භාෂාව" කියලා කිව්වෙ?
    භාෂා වලට ඉතිං වෙන භාෂා වලින් එන වචන කොහොමත් අරගන්නවා තමයි.
    බස් එක, බෝම්බය, සිවිලිම, බැටරිය, චාජරය ඕවා කොහොමත් වෙන භාෂා වලින් ආව බව අපි දන්න දේවල්නෙ බොල. උඹ ඕක කියන්න වීඩියෝ එකකුත් අරන් ආවද? 😂 අනේ මන්දා උඹලත්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට අපි දහම් පාසලෙදි පාලි ලිව්වේ සිංහල අකුරු වලින් ද?
    බ්‍රාහ්මී අක්ෂර.. Same origin as sinhalese scripts

    තව තියෙනවා ප්රුතිගිසි වචන

    සොල්දාදුවා
    අල්මාරිය
    ඉස්කෝල

    සපතෝස් = සපත්තු
    කසාදෝස් = කසාදය
    පිස්තෝල = පිස්තෝලය
    ------ Post added on Sep 14, 2022 at 1:41 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    එතකොට දෙමල ලියන එක පුකෙන්ද කියවන්නෙ.
    දෙමලෙ ක ග හ තුනටම තියෙන්නෙ එක අකුරක්
    ඇ වවල් එක නෑ. ඒ නිසා ඉතින් කටින් කියන හැමදේම දෙමල අකුරෙන් ලියන්න බෑ
     
    • Like
    Reactions: S_M_S