මෙහෙම භාෂාවක් තියන ජාතියක් වෙලත් අපිට මොකද වුනේ ?😢

maxtalker

Well-known member
  • Oct 7, 2007
    6,181
    10,314
    113
    තෙලිඟු අක්ෂර අපේ අකුරු වලට සමානයි නේද බන්.. වචනත් ගොඩක් සමානය
    තෙලිඟු රජවරුත් හිටිය මෙහෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    7,651
    22,462
    113
    Homagama
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
    (අකුරු කලේ තුසිත)

    Copied from fb

    සිංහල භාෂාව සිරාවටම නොදන්න එකෙක් ලියපු කතාවක්. සුද්ද සිංහල හෝඩිය දැකලාවත් නැ මේ පම්කයා. එකේ ඔය අකුරුත් නැ. සිංහල භාෂාව ලස්සන⁣ට කතා කරන්න පුලුවන් උනේ පාලි හා සංස්කෘත කලවං වෙලා මිශ්‍ර සිංහලය හැදුනු නිසා. නැත්තම් කතා කරන්න වෙන්නේ පම්කක් තමයි.
     
    • Like
    Reactions: pavithra_uk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,350
    24,289
    113
    දැනට ලෝකේ තියෙන දුප්පත් රටවල් දුප්පත් උනේ, ඉස්සර උන් අපේ රටේ වෙලඳාමට ඇවිත් ගෑනු එක්ක අපේ ජාන අරන් ගිහිල්ලා ව්‍යාප්ත වෙච්ච නිසා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: MR.BILLA

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,181
    10,314
    113
    Hari bn.. sinhala brahmi script ekata vada godak venas velane dan.. pali ehema venas venna use une na. But sounds sanskrit valin ehema liyanna puluvan athi..
    Sanskrit and Pali are very different. Lord Buddha banned translating Buddhist Suttas in to Sanskrit for a reason.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    335
    627
    93
    ඌ කොතනද "කලවම් නැති සිංහල භාෂාව" කියලා කිව්වෙ?
    භාෂා වලට ඉතිං වෙන භාෂා වලින් එන වචන කොහොමත් අරගන්නවා තමයි.
    බස් එක, බෝම්බය, සිවිලිම, බැටරිය, චාජරය ඕවා කොහොමත් වෙන භාෂා වලින් ආව බව අපි දන්න දේවල්නෙ බොල. උඹ ඕක කියන්න වීඩියෝ එකකුත් අරන් ආවද? 😂 අනේ මන්දා උඹලත්.
    මෙතනින් මන් අදහස් කරන්න හැදුවෙ ඔය කතාව නෙමෙයි,
    අපේ කියල මගුලක් නෑ කියන එක. සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා හැබැයි වැඩි හරියක් වචන අපේ නෙමෙයි.

    අනික මේකෙ topic බලපන්කො, භාෂාවයි නිසා අපි දියුණු රටක් වෙන්නෙ කොහොමද? ගොන් ආතල්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,354
    15,826
    113
    Gotland
    සිංහලේ අකුරු ගාන වැඩි සංකීර්ණයි එකයි ඕනෑම වචනයක් ලියන්න පුළුවන්ය කියන්නේ එහෙම උනා කියල මහ ලොකු භාෂාවක් නෙවි මේකත් අනෙක් භාෂා වගේ සංස්කෘත වලින් පරිණාමය උන එකක්

    ඉංග්‍රීසි කියන්නේ සරල කරලා හදා ගත්ත භාෂාවක්. ගොඩක් වචන ලිව්වට ස්පෙල් කරන්න නොදැන කියවන්න බෑ

    එකනේ හින්හළුන්ට ස්වකීය භාෂාව පරිඝනකගත කරන්නට යාමේදී හෙන කට්ටක් කෑවේ

    ඔය කියන තරම් සිංහල ශ්‍රේෂ්ට නම් චයිනිස් මැන්ඩරින් වගේ ඒවත් අරන් බලහං ඒවගේ සංකීර්ණකම
     
    • Like
    Reactions: Tikiril

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    12,291
    7
    26,616
    113
    A language provides you with an ability to communicate. Thus the transfer of intelligence to others is possible verbally or by writing. But a language doesn't determine the intelligence.
    There are quite intelligent animals.... Pretty sure they are more intelligent than the imbeciles who voted to grant the 2/3rds. :P