ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ ඕනෙ නිවාඩු දෙන දවස් ගානට නැත්තන් රජයේ ඉඩම් ටික වවන්ඩ හරි මුන්ව ගන්ඩ ඕනෙ .බැරි උන්ට අයින් වෙලා ගෙවල් වල ඉන්ඩ කියල.
රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි මේ වගේ මෙලෝ වැඩක් නොකරන ගොන් පකයන්ට පඩි ගෙවන්ඩ ගියාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ නෑ.
රජයේ ආයත සියල්ල private කරන්ඩ තියෙන්නෙ ඉස්කෝල , කැම්පස් , Health ඇතුලුව.