මෙහෙම රටවල ලෝකෙ තියේද

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ ඕනෙ නිවාඩු දෙන දවස් ගානට නැත්තන් රජයේ ඉඩම් ටික වවන්ඩ හරි මුන්ව ගන්ඩ ඕනෙ .බැරි උන්ට අයින් වෙලා ගෙවල් වල ඉන්ඩ කියල.

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි මේ වගේ මෙලෝ වැඩක් නොකරන ගොන් පකයන්ට පඩි ගෙවන්ඩ ගියාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ නෑ.

    රජයේ ආයත සියල්ල private කරන්ඩ තියෙන්නෙ ඉස්කෝල , කැම්පස් , Health ඇතුලුව.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    සේරම private කරලා අයිස්කාරයොන්ව පන්නන්න ඕන
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,285
    113
    ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ ඕනෙ නිවාඩු දෙන දවස් ගානට නැත්තන් රජයේ ඉඩම් ටික වවන්ඩ හරි මුන්ව ගන්ඩ ඕනෙ .බැරි උන්ට අයින් වෙලා ගෙවල් වල ඉන්ඩ කියල.

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි මේ වගේ මෙලෝ වැඩක් නොකරන ගොන් පකයන්ට පඩි ගෙවන්ඩ ගියාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ නෑ.

    රජයේ ආයත සියල්ල private කරන්ඩ තියෙන්නෙ ඉස්කෝල , කැම්පස් , Health ඇතුලුව.

    ඒ කියන්නේ උබලට මේ කියන සහන දැන් එපාද? :rofl:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු කරනකම් ගොඩ ඒමක් නැහැ. පෞද්ගලික අංශයේ සේවකයන් දෙතුන් දෙනක් සිදු කරන සේවාව සිදු කරන්න රාජ්‍ය සේවයේ දහ පහළොස් දෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි ? පෞද්ගලික බස් රථ සේවාව ලාබ ලබද්දී ලංගම කෝටි ගණනින් පාඩු ලබන්නේ ඇයි ? අයි.ඕ.සී සමාගම කෝටි ගණනින් ලාබ ලබද්දී සිපෙට්කෝ ආයතනය බිලියන ගණනින් පාඩු ලබන්නේ ඇයි? ශ්‍රී ලංකාව උපයන සෑම රුපියල් 100කින් රුපියල් 44 කට වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවාව සඳහා.

    ජනතාව විසින් ගෙවන බදු මුදලින් 86%ක මුදලක් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය වෙනවා. වැටුප් ගෙවලා ඉතුරු වෙන සොච්චම් මුදලෙන් රට ගොඩගන්නේ කොහොමද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ ඕනෙ නිවාඩු දෙන දවස් ගානට නැත්තන් රජයේ ඉඩම් ටික වවන්ඩ හරි මුන්ව ගන්ඩ ඕනෙ .බැරි උන්ට අයින් වෙලා ගෙවල් වල ඉන්ඩ කියල.

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි මේ වගේ මෙලෝ වැඩක් නොකරන ගොන් පකයන්ට පඩි ගෙවන්ඩ ගියාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ නෑ.

    රජයේ ආයත සියල්ල private කරන්ඩ තියෙන්නෙ ඉස්කෝල , කැම්පස් , Health ඇතුලුව.
    සෞඛ්යයි අධ්‍යාපනයයි රජයෙන් ඈත් කරන්න හොද නෑ ලන්කාව වගේ දුප්පත් රටක.. උඹලාට ඔය දෙකේ වටිනාකම තේරෙයි එහෙම නෑති රටකට ගිය දාක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    2005 ඉඳන් සුදුසකම් නැතිව රාජපක්ෂලා ආණ්ඩුවට ඔබපු ඔක්කොම එලවන්න ඕනේ. ඔය එරෝසන් පොන්නය බලපන්. පැය 24 ම මේකේ. මේකේ ලැගගෙන රස්සාවක් කරන්න පුලුවන්ද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    2005 ඉඳන් සුදුසකම් නැතිව රාජපක්ෂලා ආණ්ඩුවට ඔබපු ඔක්කොම එලවන්න ඕනේ. ඔය එරෝසන් පොන්නය බලපන්. පැය 24 ම මේකේ. මේකේ ලැගගෙන රස්සාවක් කරන්න පුලුවන්ද.
    ඒකනේ උගේ පාට් ටයිම් රස්සාව. ෆුල් ටයිම් රාජපක්සලාට පුක දෙනවා
     
    • Haha
    Reactions: Xi Jinping

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    2005 ඉඳන් සුදුසකම් නැතිව රාජපක්ෂලා ආණ්ඩුවට ඔබපු ඔක්කොම එලවන්න ඕනේ. ඔය එරෝසන් පොන්නය බලපන්. පැය 24 ම මේකේ. මේකේ ලැගගෙන රස්සාවක් කරන්න පුලුවන්ද.
    පුළුවන්! මේකේ ලගින එක තමයි උගේ රස්සාව.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකනේ උගේ පාට් ටයිම් රස්සාව. ෆුල් ටයිම් රාජපක්සලාට පුක දෙනවා

    ඔයවගේ සෑහෙන පිරිසක් ඉන්නවා. පඩියත් එනවා ආණ්ඩුවෙන් මෙලෝ වැඩක් කරන්නේ නැති. මේත් ඒ සෙට් එකක්

    ouBm2AA.jpg
     
    • Like
    Reactions: malakadss

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක හදන්න ඉතින් අන්තිම ගැට්ටටම රට වැටෙන්නේ ඕනේ. තාමත් ඉන්නේ රජයේ රස්සාවක් අරන් නිකන් පඩි ගන්න බලන් ඉන්න උන් ටිකක්. තව මොන පොතේද තියෙන්නේ පාඩු ලබනකොට බෝනස් ගෙවන්න ඕනේ කියලා. සේවක අතිරික්තයක් තිබුනට වැඩ කරන්න පුළුවන් උන් නැති නිසා වැඩ දන්නා උන්ට OT එකත් ගෙවන්න වෙලා. ඉතින් රජයේ රස්සා ගත්තා මිසක් එලවන්න බැහැ කියලා කියන්නේ ඇමති ටිකටත් ගෙදර යන්න වෙන නිසා. ඕක හැදෙන රටක් නෙමෙයි.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොහොමත් මේ අවුරුද්ද ඇතුලත අත්යවශ්ය නොවන රාජ්ය සේවකයෝ අවුරුදු පහකට අනිවාර්ය නිවාඩු යවනවා. වුර්තීය සමිති ටික හොද නාඩගමක් නටයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නිවාඩු ද‍ෙන්න‍ේ ත‍ෙල් , විදුලි අර්බුදය නිසා ... රාජ්‍ය ස‍ේවය‍ේ ගුණාත්මකභාවය වැඩි කරන්න බැරි වෘත්තීය සමිති නිසා ... ක‍ොච්චර හ‍ොද වැඩසටහනක් ආවත් තමුන්ග‍ේ ආණ්ඩුව න‍ෙව‍ෙයිනම් විරුද්ධයි . විශ‍ේෂය‍ෙන් ජවිප‍ෙට පක්ෂ වෘත්තීය සමිති කරන්න‍ේ නැති අර්බුධ ඇති කරලා වර්ජන කරන එකයි . ඕක සමාජවාදී කියගන්නා බල්ලන්ග‍ේ ල‍ේවල තිය‍ෙන ද‍ෙයක් . වැඩ වර්ජන කරන එක . පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරනවාට විරුද්ධත් උන්මයි .. ම‍ොකද පුද්ගලික විශ්ව විද්‍යාලවල උන්ට ඕන විදිහට නටවන්න පුලුවන් බූරුවන් හදන්න බැරි නිසා .. කැම්පස් යනකන් පිකටිං .. ඊට පස්ස‍ේ රස්සා ඉල්ලලා උද්ඝ‍ෝෂන . රස්සා දුන්නාම අයිතිවාසිකම් , වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජන ... කවදාවත් මහජනයාට ස‍ේවයක් කරන්න මුන් වැඩවර්ජන කරනවාද ?
    රජය‍ේ රස්සා ලබාදීම ජාතික ප්‍රතිපත්තියකට යටත් කරන්න ඕන‍ේ .. ලබ්බ‍ේ උපාධියක් ගත්ත හරක්ග‍ෙන් රාජ්‍ය ස‍ේවය පුරවන්න‍ේ නැතුව උන්ග‍ේ IQ ට‍ෙස්ට් එකක්, වෘතියට ගැලප‍ෙන බදවා ගැනීම‍ේ විභාගයක් පැවැත්විය යුතුයි.. එතක‍ොට ගුණාත්මක රාජ්‍ය ස‍ේවයක් ලැබ‍ෙයි .. ඒවග‍ේම උන්ග‍ේ ආකල්ප මනින ක්‍රම ව‍ේදයක් හදලා ලකුණු ලබාදිමක් කරන්න ඕන‍ේ .. හැබැයි ඔය ම‍ොනවාවත් කරන්න ජ‍ෙප්පන්ට සම්බන්ධ වෘතිය සමිති ඉඩ ද‍ෙන්නෑ . අනිත් එවුන්ග‍ේ වෘතිය සමිති තමුන්ග‍ේ ආණ්ඩුව‍ේ වැඩක් න‍ෙව‍ෙනම් උනුත් විරුද්ධයි ..
    වෘතිය සංගම් තිය‍ෙනකන් ම‍ේ රට ම‍ොකාටවත් හදන්න බෑ .. විශ‍ේෂය‍ෙන් ජ‍ෙප්පන් හා කුරුට්ටන් .. ඕකුන් නිසා ලංකාව‍ේ ආය‍ෝජන කීයක් නැති උනාද .... රාජ්‍ය ආයතන පුද්ගලීක කරනවා කියලා කෑ ගහන්න‍ෙත් උන් , ඒවාට ගැලප‍ෙන ක්‍රම ව‍ේද හදන්න හදනක‍ොට වෘතීය අයිතිවාසිකම් නැතිව‍ෙනවා කියලා වර්ජන කරන්න‍ෙත් උන් .. ජ‍ෙප්පන්ට ගැලප‍ෙන්න‍ේ ප‍්‍රේමදාස තියරිය . නැතුව ප්‍රජාතන්ත්‍රවාදය‍ෙන් ම‍ේ රට හදන්න බෑ ..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ රාජ්‍යය සේවකයන් නම් වැඩ කරන අය නෙවෙයි.
    මෙච්චර බඩු ගණන් යන්නෙත් රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි හොයන්න