මචන්ලා මට සැහෙන කලෙක ඉදන් සෙම තියනවා.
හවස නෑවොත් එහෙම ra වෙනකොට සේම වැඩි වෙලා ඔලුව රිදෙනවා. උදේ නැගිට්ටම හෙනම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. focus එක තියාගෙන වැඩක් කරන්නම බෑ. monitor එක දිහා බලාගෙන ඉන්න බෑ ඇස් දෙක රිදෙනවා.
හැබැයි මම කලින් දවසේ cetirizine එකක් ගැහුවොත් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ නෑ.active එකේ ඉන්න පුළුවන්. මේකට සිංහල බෙහෙත් ගත්තොත් හරියිද?