මෙහෙම ලෙඩක් උබලටත් තියනවද?

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන්ලා මට සැහෙන කලෙක ඉදන් සෙම තියනවා.

    හවස නෑවොත් එහෙම ra වෙනකොට සේම වැඩි වෙලා ඔලුව රිදෙනවා. උදේ නැගිට්ටම හෙනම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. focus එක තියාගෙන වැඩක් කරන්නම බෑ. monitor එක දිහා බලාගෙන ඉන්න බෑ ඇස් දෙක රිදෙනවා.

    හැබැයි මම කලින් දවසේ cetirizine එකක් ගැහුවොත් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ නෑ.active එකේ ඉන්න පුළුවන්. මේකට සිංහල බෙහෙත් ගත්තොත් හරියිද?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    පිටිකිරි බොන එක නවත්තපන්
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342

    Machn if can swimming karanna, time thiyanwa nm oka adu wenawa, mata issara thibba wheezing thibba. swimming kralata passe hodatam hoda una.
     
    • Like
    Reactions: D_Mad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    පිටිකිරි බොන එක නවත්තපන්
    Mekath reason ekak macho.serama wada 12am wenakota iwara kranna nidi maranakota. wadiya hot water nawamath wenawa.me hethu nathuwa anawanam doctor kenkta pennanna.
     
    • Like
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    Oka lankawe ledak bn.wena ratakata gihin balapan oka change wenawa.lankawe energy field eke scene ekak wage.keri kammali kamak enne
    eka podi aththak tiyenava.man dakka artical ekak canda vage cold countries vala un godak active kiyala normely climate eka nisa.
    unge energy eka vadi,naturally ehema vela tiyenne climate eka nisalu.hamaba unoth aye dannam link eka methanata

    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන්ලා මට සැහෙන කලෙක ඉදන් සෙම තියනවා.

    හවස නෑවොත් එහෙම ra වෙනකොට සේම වැඩි වෙලා ඔලුව රිදෙනවා. උදේ නැගිට්ටම හෙනම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. focus එක තියාගෙන වැඩක් කරන්නම බෑ. monitor එක දිහා බලාගෙන ඉන්න බෑ ඇස් දෙක රිදෙනවා.

    හැබැයි මම කලින් දවසේ cetirizine එකක් ගැහුවොත් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ නෑ.active එකේ ඉන්න පුළුවන්. මේකට සිංහල බෙහෙත් ගත්තොත් හරියිද?

    ඔය පීනස - ඔහොම ගියොත් කොණ්ඩේ ඉදෙන්න ගනියි - කෑම අප්‍රිය වෙයි - බඩගින්න අඩු වෙයි -

    සිංහල පීනස් වෙදකම විතරයි ඕකට හරියන්නේ.

    ඒකම් විශේෂ සිංහල වෛද්‍යවරු ඉන්නවා - අවම මාස 3 සිට ලෙඩේ හැටියට හොඳ වෙන තුරු මාස 6 පන්නලා බේත් ගන්න ඕනා - ඕක හරියට හොඳ කොරගත්තොත් නාකි වෙලත් ලේසියෙන් ලෙඩක් එන එකක් නෑ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    ඔය පීනස - ඔහොම ගියොත් කොණ්ඩේ ඉදෙන්න ගනියි - කෑම අප්‍රිය වෙයි - බඩගින්න අඩු වෙයි -

    සිංහල පීනස් වෙදකම විතරයි ඕකට හරියන්නේ.

    ඒකම් විශේෂ සිංහල වෛද්‍යවරු ඉන්නවා - අවම මාස 3 සිට ලෙඩේ හැටියට හොඳ වෙන තුරු මාස 6 පන්නලා බේත් ගන්න ඕනා - ඕක හරියට හොඳ කොරගත්තොත් නාකි වෙලත් ලේසියෙන් ලෙඩක් එන එකක් නෑ.
    matath dan pinasa hadeegena bn enne,danna vedamahaththayek nadda beheth ganna
    සිංහලුන්ගේ ලෙඩේ හැදිලා තියෙන්නේ උබ ට
    uda eka balapankoo