දවසක් courses වගයක් ගැන google එකේ search කරා. මෙන්න ඊට පස්සෙ Fb ඇවිත් බලනකොට ඒකෙ sponsered ගහපු ඇඩ් වගයක් පෙන්නනවා.
මම අහම්බයක් වෙන්න ඇති කියලා හිටියා. පස්සෙ දවසක් වාහන වගේක විස්තර හොයන්න search කරා. මෙන්න එපාර FB එකේ කාර් විකුණන ඇඩ් පේනවා.හොඳම සිද්ධිය වුනේ අද. පහුගිය දවසක Gym එකක් ගැන අහලා කොල්ලෙක්ට messenger message කරා. මෙන්න දැන් මට supplement වගේක ඇඩ් පේනවා. පුද්ගලිකත්වය කියලා එකක් නෑනෙ බං දැන්.
කොහොමද මෙහෙම වෙන්නෙ?