මෙහෙම වෙනවද?

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දවසක් courses වගයක් ගැන google එකේ search කරා. මෙන්න ඊට පස්සෙ Fb ඇවිත් බලනකොට ඒකෙ sponsered ගහපු ඇඩ් වගයක් පෙන්නනවා.:sorry: මම අහම්බයක් වෙන්න ඇති කියලා හිටියා. පස්සෙ දවසක් වාහන වගේක විස්තර හොයන්න search කරා. මෙන්න එපාර FB එකේ කාර් විකුණන ඇඩ් පේනවා.හොඳම සිද්ධිය වුනේ අද. පහුගිය දවසක Gym එකක් ගැන අහලා කොල්ලෙක්ට messenger message කරා. මෙන්න දැන් මට supplement වගේක ඇඩ් පේනවා. පුද්ගලිකත්වය කියලා එකක් නෑනෙ බං දැන්.:angry: කොහොමද මෙහෙම වෙන්නෙ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Fb නම් personal details උස්සන් case එක ගොඩක් ප්‍රසිද්ධයි නේ. මේ ලඟදි messenger වල අපේ phone no 3rd party company වලට දෙනව කියල අහු වෙලත් තිබ්බ.

    Personal ම දේවල් යවනවා නම් හොඳම Telegram. පට්ටම secure ලු. Track කරන එක කරන්නම බැහැ කියලා කියන්නේ. Russia වල telegram තහනම් කරා කියන්නෙත් එ නිසා.

    Whatsapp වැඩකුත් නැ එකත් fb එකට අයිති. ඒක ඉට හපන් කියලා කියනවා.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සාමාන්‍යයෙන් මචං ෆේස්බුක් කොම්පැනිය අපි ගුගල් එකේ සර්ච් කරන දේවල් පවා එතකු අක්‍ර ගන්නවා. ඒ කියන්නේ උබ ෆේස්බුක් එකට ලොග් වෙලා, ආයේ ලොග් අවුට් උනත් උන් අපිව ට්‍රැක් කරනවා.

    උදාහරනයක් විදියට ෆේස්බුක් එකෙන් ලොග්අවුට් වෙලා ගුගල් සර්ච් කරත් ඒ විස්තර උන් එකතු කරනවා. ඔය ගැන වෙන රටවල නං ලොකු කේස් ගියා. අනික ෆේස්බුක් එකේ උබ යන එන තැන්, කන බොන දෑ, උබේ විස්තර, යාළුවොන්ගේ විස්තර ඔක්කොම තියෙනවනි.

    ඒ අනුව උන් තේරුම් ගන්නවා උබ මොන වගේ එකෙක්ද කියලා. ඊට පස්සේ ඒවාට හරි යන්න ඇඩ්ස් දානවා.

    ඉලගට් මෙහෙම දේකුත් තියෙනවා.

    දැන් උබ ඔය කියන වාහන ඇඩ් ඊට කලිනුත් පේන්න ඇති. සප්ලිමන්ට් ඇඩ්ස් උනත් ඊට කලින් උනත් ඩිස්ප්ලේ වෙන්න ඇති. හැබැයි ඒ දවස් වල උබේ ඒවා ගැන ලොකු අවධානයක් තිබුනේ නැති නිසා ඒක ඩිස්ප්ලේ උනාට එච්චරම මිටර් නොවෙන්න ඇති.
    දැන් උබ සප්ලිම්න්ට් ගැන කතා බහ කරපු නිසා ඒක සවිඥානිකව හරි ඔලුවේ තියෙනවනි. එතකොට අර ඇඩ් එක දැක්ක ගමන් ටක් ගාල ඒකට අවධානය යොමු වෙනවා.

    මිනිස්සුන්ගේ මනස සාමානයෙන් තමන් දන්නා දෙයක් ගැන ආයේ හොයලා බලන්න කැමතියි,නොදන්නා දෙයක් ගැන අමුතුවෙන් අවධානය යොමු කරනවට වඩා.
     
    Last edited:

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    දවසක් courses වගයක් ගැන google එකේ search කරා. මෙන්න ඊට පස්සෙ Fb ඇවිත් බලනකොට ඒකෙ sponsered ගහපු ඇඩ් වගයක් පෙන්නනවා.:sorry: මම අහම්බයක් වෙන්න ඇති කියලා හිටියා. පස්සෙ දවසක් වාහන වගේක විස්තර හොයන්න search කරා. මෙන්න එපාර FB එකේ කාර් විකුණන ඇඩ් පේනවා.හොඳම සිද්ධිය වුනේ අද. පහුගිය දවසක Gym එකක් ගැන අහලා කොල්ලෙක්ට messenger message කරා. මෙන්න දැන් මට supplement වගේක ඇඩ් පේනවා. පුද්ගලිකත්වය කියලා එකක් නෑනෙ බං දැන්.:angry: කොහොමද මෙහෙම වෙන්නෙ?

    It calls retargeting putha..

    They knows wat u wants so they remarketing those products u searched before...
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ow matath ohoma scene ekak una langadi..mthaka ne mokata unada kiyala..:rofl:
    :sorry:
    Fb නම් personal details උස්සන් case එක ගොඩක් ප්‍රසිද්ධයි නේ. මේ ලඟදි messenger වල අපේ phone no 3rd party company වලට දෙනව කියල අහු වෙලත් තිබ්බ. Personal ම දේවල් යවනවා නම් හොඳම Telegram. පට්ටම secure ලු. Track කරන එක කරන්නම බැහැ කියලා කියන්නේ. Russia වල telegram තහනම් කරා කියන්නෙත් එ නිසා.

    Whatsapp වැඩකුත් නැ එකත් fb එකට අයිති. ඒක ඉට හපන් කියලා කියනවා.
    Telegram එච්චර ප්‍රසිද්ධ නෑනෙ බං
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    :D:D මාර සීන් එක :D:D
    :(:(
    සාමාන්‍යයෙන් මචං ෆේස්බුක් කොම්පැනිය අපි ගුගල් එකේ සර්ච් කරන දේවල් පවා එතකු අක්‍ර ගන්නවා. ඒ කියන්නේ උබ ෆේස්බුක් එකට ලොග් වෙලා, ආයේ ලොග් අවුට් උනත් උන් අපිව ට්‍රැක් කරනවා.

    උදාහරනයක් විදියට ෆේස්බුක් එකෙන් ලොග්අවුට් වෙලා ගුගල් සර්ච් කරත් ඒ විස්තර උන් එකතු කරනවා. ඔය ගැන වෙන රටවල නං ලොකු කේස් ගියා. අනික ෆේස්බුක් එකේ උබ යන එන තැන්, කන බොන දෑ, උබේ විස්තර, යාළුවොන්ගේ විස්තර ඔක්කොම තියෙනවනි.

    ඒ අනුව උන් තේරුම් ගන්නවා උබ මොන වගේ එකෙක්ද කියලා. ඊට පස්සේ ඒවාට හරි යන්න ඇඩ්ස් දානවා.

    ඉලගට් මෙහෙම දේකුත් තියෙනවා.

    දැන් උබ ඔය කියන වාහන ඇඩ් ඊට කලිනුත් පේන්න ඇති. සප්ලිමන්ට් ඇඩ්ස් උනත් ඊට කලින් උනත් ඩිස්ප්ලේ වෙන්න ඇති. හැබැයි ඒ දවස් වල උබේ ඒවා ගැන ලොකු අවධානයක් තිබුනේ නැති නිසා ඒක ඩිස්ප්ලේ උනාට එච්චරම මිටර් නොවෙන්න ඇති.
    දැන් උබ සප්ලිම්න්ට් ගැන කතා බහ කරපු නිසා ඒක සවිඥානිකව හරි ඔලුවේ තියෙනවනි. එතකොට අර ඇඩ් එක දැක්ක ගමන් ටක් ගාල ඒකට අවධානය යොමු වෙනවා.

    මිනිස්සුන්ගේ මනස සාමානයෙන් තමන් දන්නා දෙයක් ගැන ආයේ හොයලා බලන්න කැමතියි,නොදන්නා දෙයක් ගැන අමුතුවෙන් අවධානය යොමු කරනවට වඩා.
    අනේ මංදා බං
    Search engines wala rage thama..
    :(
    It calls retargeting putha..

    They knows wat u wants so they remarketing those products u searched before...
    Is it a legal method?:dull:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    what's app ehema aulk thiyenawa da???????]

    සාමාන්‍යයෙන් අපේ ෆෝන්/ වට්ස්ඇප් කන්ටැක්ස් වල ඉන්න අයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් අපිට සජෙස් වන සීන් එකක් නං තියෙනවා නේද?
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සාමාන්‍යයෙන් අපේ ෆෝන්/ වට්ස්ඇප් කන්ටැක්ස් වල ඉන්න අයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් අපිට සජෙස් වන සීන් එකක් නං තියෙනවා නේද?

    ඒකනම් වෙන්නෙ බං ෆේස්බුක් ඇප් එකෙන් contacts ගන්න මුලින්ම permission ඉල්ලනවනේ ඇප් එක install කරද්දි. ඒක නිසා තමයි
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    :(:(

    අනේ මංදා බං

    :(

    Is it a legal method?:dull:

    Yeh...100% go and see in you fone appilcations settings and each of those applications has taken and you have given permmissions to get your data when u initially install it..
    Etc u hv given permission to enter you phone calls, your locations, you gallery, your social informations, your gallery, your camera, your personal information. Abd many more etc..

    So they knows u well more than your parents, girl friend... those calls BIG DATA..

    U hve been victim of new digital era and welcome to new world puthi...we are not secrtive charactors anymore my bwoys..we have been tracked my puthi..:yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: Epoche97

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    fb eke AI eken oka karanne.. u galapena widihata flow eka hadala ewanawa hama user tama...:rolleyes::rolleyes::rolleyes:

    Nope..
    Its notly done by FB...
    All of the applications gather data and information and sell it when comes bigger events such as Presidebtial Elections..
    Thats calls marketing..

    Thats wat exactly happens when trump and Hillary comes to the Presidential election Zuckerberg sold information to thord party who does their election campaigns..
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Yeh...100% go and see in you fone appilcations settings and each of those applications has taken and you have given permmissions to get your data when u initially install it..
    Etc u hv given permission to enter you phone calls, your locations, you gallery, your social informations, your gallery, your camera, your personal information. Abd many more etc..

    So they knows u well more than your parents, girl friend... those calls BIG DATA..

    U hve been victim of new digital era and welcome to new world puthi...we are not secrtive charactors anymore my bwoys..we have been tracked my puthi..:yes::yes::yes:

    :sorry::sorry::sorry: thanks for info mchn