මෙහෙම වෙන්නේ ඇයි???
කාටවත් rep දෙන්න බෑ බන් මේ මගුල එනවා....
මේක මොකක්ද බන්???
කාටවත් rep දෙන්න බෑ බන් මේ මගුල එනවා....
You must spread some Reputation around before giving it to ***** again.
මේක මොකක්ද බන්???


mata diyan enawada balanna![]()
ekkenekta rep deela eyata aya rep denna kalin wena aya 20k 25kata withara rep deela inna one.

උඹ ඉතින් හැම වෙලාවේම එකම එකාට දෙන්ඩ හදනවනේ!
වටේටම දීලා ඇවිලා දෙන්ඩ කියලා ඔය කියන්නේ!
එකෙකුට එකපාරක් දුන්නට පස්සේ, ආයේ දෙන්ඩ කලින් 20-30 කට වගේ ගානකට දීලා ඉන්න ඕනේ!![]()