මෙහෙම වෙන්නේ ඇයි???

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මෙහෙම වෙන්නේ ඇයි???

    කාටවත් rep දෙන්න බෑ බන් මේ මගුල එනවා....
    You must spread some Reputation around before giving it to ***** again.

    මේක මොකක්ද බන්???:angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඉතින් හැම වෙලාවේම එකම එකාට දෙන්ඩ හදනවනේ! :dull:
    වටේටම දීලා ඇවිලා දෙන්ඩ කියලා ඔය කියන්නේ! :dull:

    එකෙකුට එකපාරක් දුන්නට පස්සේ, ආයේ දෙන්ඩ කලින් 20-30 කට වගේ ගානකට දීලා ඉන්න ඕනේ! :sorry:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උඹ ඉතින් හැම වෙලාවේම එකම එකාට දෙන්ඩ හදනවනේ! :dull:
    වටේටම දීලා ඇවිලා දෙන්ඩ කියලා ඔය කියන්නේ! :dull:

    එකෙකුට එකපාරක් දුන්නට පස්සේ, ආයේ දෙන්ඩ කලින් 20-30 කට වගේ ගානකට දීලා ඉන්න ඕනේ! :sorry:

    adoooooow!!!!! එල එල!!!!!