මෙහෙම වෙන කවුරු හරි නැද්ද ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
oya OCD wage scene ekak.brain eka ohoma hitanna purudu wela tiyenne,kudu gehuwa wage tama.ehema hitunama merunath kamak ne kiyala e gena hithan nethuwa hitapan.etakota brain eka purudu wenawa automatic ubata yatath wenna.ohoma masayak witara train karama owa okoma hariyanawa.

man dannawa uba kiyana scene eka ,ehema deyak wunama e gena hodata hitala situation eka full analyze karanne nethuwa hitiyoth etanin ehata dawasama phsyco wage.mind ekak ne wage.

anapanasathi meditation eka karanna,oya man kivva vidiyata brain eka ubata yatath karaganna.
 

AnuradhaRa

Well-known member
  • GAD කියන්නෙ කියන්නෙ බන් දිගටම තියන(persisting) ඇන්සයටි එක, මට පේන විදියට උබට එක නෑ.

    ඩ්‍රයිව් කරනකොට ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක්.


    "මේ අවුල මට තියෙනව :baffled:
    එහෙම බයක් වගේ සිතුවිල්ලක් හිතට ආවම (මොනාහරි වෙන්ඩ ගියා කියල, සමහරක් වෙලාවට ඒ මොහොතෙම ආපහු හිතන්ඩම ඕන) එතනින් එහාට හිත එකඟ කරගෙන යන්ඩම බෑ වෙලාවකට. අර ආපු බය (මොකක්ද වුණේ කියල) ගැන හිතන්ඩමයි හිත පෙලඹෙන්නෙ :baffled:"

    ඔය ocd, phobia වල එකතුවක් මම හිතන්නෙ.

    මම වාහන එලවන්නෙ නෑ මචං.. බයික් එක තමා පදින්නෙ.. බයික් පදිනකොට විතරක් නෙමේ මචං.. වෙන ඕනතරං සීන් තියෙනව මට කියන්ඩ. හිතට දැනෙනව මහා ලොකු දෙයක් වෙන්ඩ ගියා වගේ..
     

    AnuradhaRa

    Well-known member
  • mona deth Honda sihikalapanawen karanawanan hondai..wisheshayen wahanayak elawana eka..mokada thaman witharak nemei taman ekka yana anith ayath pare yana anith ayageth jiwitha wala wagakima riyadurekge athe thiyena nisa..mamath hithanawa mayithree bhawanawa waduwoth Honda prathipala labaganna puluwan Wei kiyala..:)

    මම වාහන එලවන්නෙ නෑ.. බයික් විතරයි පදින්නෙ
    මම වාහන එලවන්ඩ කැමතිත් නෑ. මේ ලෙඩේ හින්ද.
    ඔලුව අවුල් වගේ දැනුනොත් මම ඒ වෙලාවට යන්නෙ නෑ.. සෑහෙන්ඩ සීමා කරල තියෙන්නෙ මම පාරෙ යන එක
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අඩෝ උබ වගේ එකෙක් හින්ද තමා ඊයෙ සයිඩ් කන්නාඩියට කෙලවුනේ...

    තාම මාව හැප්පිලත් නෑ.. මම කාවවත් හප්පලත් නෑ.. මොන අමාරුවෙන් හිටියත් :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    භාවනාවෙන් ගොඩක් මානසික ප්‍රශ්න නිට්ටාවටම අඩු කරන්න පුළුවන් :):)
    අලුත් මානසික ප්‍රශ්න ඇති කරගන්නත් පුලුවන්.. :dull::dull: