මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබ වගේ ජේ.වී.පී කාරයෙක්ට ඔය ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
මොකද උබ නොදන්නව උනාට මේ රටේ අනිත් මිනිස්සු දන්නව ජේ.වී.පී එකේ ඉතිහසය හොදට.

කැරලි යන්නේ පාලනය ජනතාව පීඩනයට පත් කරන කොටයි. නිකම් කැරලි යන්නේ නෑ. ඇත්තටම කියනවා නම් ප්‍රභාකරන් වුනත් ඒකාලේ සිවිල් යුද්ධය පටන් ගත්තේ දෙමළුන්ට මේහේ හිරිහැර වුන නිසයි නමුත් පස්සේ ඒ තත්වය වෙනස් වෙලා දෙමළුන්ට හොද තැනක් හම්බ වුනත් (විශේෂයෙන්ම මහින්දගේ කාලයේ සුළුජාතින් කියලා දෙයක් නෑ එතකොට හැමෝටම එකම විදියට සලකනවා) ඌට යුද්ධය ඉවත් කරගන්න බැරි වුනා මොකද කරපු අපරාධ ප්‍රමාණය වැඩි නිසා ,බල තණ්හාව නිසා.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ahinsakain mehema marunoth podu janathawa silence eke inne naha. Ath mea aparadakarayo maruna eka gana podu janathawa happy.

    :lol: රතු පස්වල 3 දෙනෙක් මැරුණ, ඊට කලින් නිදහස් වෙළඳ කාළාපෙ එක්කෙනයි, සහනාදාර ඉල්ලන්න ගිහින් ධීවරයෙක්ගෙ ඔළුවට වෙඩි තිබ්බ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මගේ අදහස මේකයි
    අපරදකරුවන්ට දැන් තියෙන නිතිමය පිළිවෙත ප්‍රමාණවත් නැහැ. මිනීමැරීමක් කරහම පොලිසියෙන් උසාවි දානවා. ඊට පස්සේ උසාවියෙන් ඇප ලැබෙනවා. අයිත් මිනි මරනවා. බලන්න මේ සිදුවිමේත් මේක දෙන උනේ? මීට කලින් කැටයම් චින්තක මනුස්සයෙක් මැරුව. දැන් තව එකක් මාරුව. පාතාලයත් මර්දනය කරන්න බැරි මේ නිසා. මිනි මැරීමට දඩුවන් ලැබෙන්න උසාවියෙන් අවුරුදු 10-20 යනවා. හුගක් වෙලාවට සාක්කි අනුව නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඇප හම්බෙලා අයිත් ගේමට බහිනවා. ඕනේ තරම් ක්‍රම සහ විදි තියෙනවා නීතියෙන් ගැලවෙන්න. කලාතුරකින් මරණ දඩුවම හම්බෙනවා. එත් ජීවිතාන්තය දක්වා කියල පස්සේ වෙනස් වෙනවා.
    ඒ නිසා තමා පොලිසියෙන් මේ වගේ දෙයක් කරන්නේ. එත් මේක හොද දෙයක් නෙවි. දේශපාලනිකව, ජත්තය්න්තර්ව ප්‍රස්නයක් වෙන්න පුලුවන්. ඕව කරන පොලිසියේ එකෙක් සාක්කි එක්ක විදේශ, දේශීය media වලට දුන්නොත් අපි මාර අමාරුවක වැටෙන්නේ. කට්ටිය බලාගෙන ඉන්නේ ඔය වගේ දේවල් වෙනකම්. උදාහරණයක් විදියට අර 88-89 සම්බන්ද ප්‍රසිද්ද නිලදාරිය මතකයි නේද? (විපක්ෂය මර අතල් එකක් ගත්ත එකෙන්)
    මම හිතන්නේ මේකට විසදුම නීතිය ශක්තිමත් කරන එක. දරුණු අපරාද අවුරුද්දක් ඇතුලත ඉවර කරන්න ඕන. පොලිස් ස්වාදීන commission ඇති කරන්න ඕන. ගොඩක් දේවල් කරන්න පුළුවන්.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සැක මතුවන්නේ හුදෙක් මේ ආකාරයෙන් සැකකරුවන් මරණයට ගොදුරුවීම පිළිබඳව පමණක් නොවේ. මෙබඳු අබිරහස් ඝාතන පිටුපස, තවත් බොහෝ දේ වසන් කිරීමේ අභිප්‍රායද සැඟව තිබිය හැකි බැවිනි.
    ඝාතනයට ලක්වූ ‍පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රබල මර්දනයක් ගෙන ගිය නිලධාරියෙකි. මත්කුඩු ජාවාරම යනු මේ වන විට පාතාල සාමාජිකයන් පමණක් සම්බන්ධවී කරගෙන යන ව්‍යාපාරයක් නොවේ. ඒ හා සමීපව සම්බන්ධ බවට දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් ඉහළ ‍පොලිස් නිලධාරීන්ට එරෙහිවද චෝදනා එල්ලවෙයි. එබඳු වාතාවරණයක් තුළ කිසියම් සැකකරුවකු අත්අඩංගුවට පත්වීම, ඊට සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට තරම් පුළුල් දොරටුවක් විවෘත වීමකි. සැකකරුවන් සැකකටයුතු ආකාරයෙන් මරණයට ගොදුරුවීම නොසලකා හරින්නට තරම් නොවන සැක සහිත සිදුවීමක් විය හැකි බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.
    මෙබඳු අබිරහස් මරණ බොහෝ දේ වසන් කිරීම සඳහා කරන ලද දැනුවත් ඝාතන වන්නට බැරි නැත.
    :yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    පලයන් බන් සුද්ද කරන්න හදන්නෙ නැතුව. අම්ම ලමයින්ව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ. එයා ඒක කරපු නැති නිසා තමයි ජීවිත ගනනාවක් නැතිවුනේ. දැන් බොරුවට මිනිය ඉස්සරහා ඇඬුවට කරන්න දෙයක් නැහැ. එහෙම ඇඬුවා කියලා එයාලගෙන් වෙච්ච අඩුපාඩු වහන්න බැහැ.

    යුක්තිය හැමෝටම එකයි, අම්ම කෙනෙක් ඇඬුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැ.:rolleyes:

    යුක්තිය නෙද මචන් කියපු නම.....
    කුඩු දුමියාට නැති,හුලාට නැති,මවියාට නැති යුක්තිය .....අනේ මේ.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    රටේ නීතියක් නෑ කියන එක ගැන කතා කරන උන්ට කියන්නෙ කුඩු කාරයො කියලා. :rolleyes::rolleyes:

    මුන්ටත් කවදහරි බොරුවට පොලීසියෙන් කුඩු පැකට් එකක් මාට්ටු කරලා අවුරුදු 20ක් විතර හිරේ යැව්වම තමා තේරෙන්නෙ.

    නීතිය වල් වදින කොට මුලු සමාජයටම බලපානවා. අපරාදකාරයොන්ට විතරක් නෙමෙයි.

    කවදහරි දවසක පොලිස් කාරයෙක් අහිංසකයෙක් එක්ක තියෙන තරහකට මරපු දවසට, ඒ අහිංසකයා තමන් හරි තමන්ගෙ පවුලෙ කෙනෙක් හරි වෙච්ච දවසකට කාටද කියන්නෙ?

    අනේ මන්දා මේ රටට ගොඩ ඒමක් ඇත්තෙම නෑ පාටයි. :sorry::sorry:
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රටේ නීතියක් නෑ කියන එක ගැන කතා කරන උන්ට කියන්නෙ කුඩු කාරයො කියලා. :rolleyes::rolleyes:

    මුන්ටත් කවදහරි බොරුවට පොලීසියෙන් කුඩු පැකට් එකක් මාට්ටු කරලා අවුරුදු 20ක් විතර හිරේ යැව්වම තමා තේරෙන්නෙ.

    නීතිය වල් වදින කොට මුලු සමාජයටම බලපානවා. අපරාදකාරයොන්ට විතරක් නෙමෙයි.

    කවදහරි දවසක පොලිස් කාරයෙක් අහිංසකයෙක් එක්ක තියෙන තරහකට මරපු දවසට, ඒ අහිංසකයා තමන් හරි තමන්ගෙ පවුලෙ කෙනෙක් හරි වෙච්ච දවසකට කාටද කියන්නෙ?

    අනේ මන්දා මේ රටට ගොඩ ඒමක් ඇත්තෙම නෑ පාටයි. :sorry::sorry:

    උඹ හරි. කි දෙනෙක් කුඩු පැකට් දාලා ගංජා දාලා හිරේ යවලා තියෙනවාද,
    අපරාධකාරයන්ට දඩුවම් දෙන්න ඕනා මරණ දඩුවම පවා. ඒත් කට වහන්න මරණ එක නම් නෙවේ . මේ සිදුවිමේ අනිවා ප්‍රබල දේශපාලකයෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි ගැවිලා ඇති ඒකයි ඉක්මනටම මුන්ගේ කටවල් වැහුවේ. මොළකරැ නිදැල්ලේ උනොත් මේක සාධාරණ කරන අය මොකද කියන්නේ..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mokekda ban muu. okkkotooma kalin muta wadak denna wei wage. aiyako, thoge kairu hari oya widiyata kapuwoth tho monawada yako karanne uta.

    uwa hire yawanawada. anika tho yako lankawe ipadechcha ekek newei wage. nikan katha aparada katha kiyanna epa yako.

    tho mona haiyak aranda yako meka damme

    "නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක."

    mama kamathi tho hambelama katha karanna. puluwan nam me tika borelle policeyata awith kiyapanko. awajathaka balla.

    tho real pirimi dial ekak nam me kiwwa tikama ubama video karala dapanko u tube eke. ethakota ubata sadarene mokakda kiyala therei.

    i challenge u.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    අපරාධකාරයෝ මැරිලා යනවනේ කියලා හිතා හදා ගත්තැකි. ඒත් මේකෙ භයානක කම සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් නිර්දෝෂි මනුස්සයෙක් මරලා සිද්ධිය යට ගහන්න පුළුවන් වීම.

    මටත් හිතුනේ ඕකයි, මොකක් හරි ආරවුලක් හේතුවෙන් අහිංසක මිනිහෙක් ව ඔය විදිහට බොරු චෝදනාවක් දාලා, පස්සේ ආයුධ පෙන්නන්න එක්ක ගියොත්?? :shocked:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mokekda ban muu. okkkotooma kalin muta wadak denna wei wage. aiyako, thoge kairu hari oya widiyata kapuwoth tho monawada yako karanne uta.

    uwa hire yawanawada. anika tho yako lankawe ipadechcha ekek newei wage. nikan katha aparada katha kiyanna epa yako.

    tho mona haiyak aranda yako meka damme

    "නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක."

    mama kamathi tho hambelama katha karanna. puluwan nam me tika borelle policeyata awith kiyapanko. awajathaka balla.

    tho real pirimi dial ekak nam me kiwwa tikama ubama video karala dapanko u tube eke. ethakota ubata sadarene mokakda kiyala therei.

    i challenge u.

    උබවගේ අයගෙයි, මේ මිනි මරපු අයගෙයි වෙනසක් නෑ බලන් යනකොට. දෙගොල්ලොම එකයි.
    තර්ජනය කරනවා, බය ගන්වනවා, අභීයෝග කරනවා, හිංසාකාරි ක්‍රියා ක්‍රියාකරන්න පෙළබෙනවා ඒවාට උල්පන්දම් දෙනවා සහා වෛර කරනවා තමන්ගේ මතයට එරෙහි වෙන අයට. මිනිස්සු සංවර්ධනය වෙනවා කියන්නේ භෞතික වශයෙන් සංවර්ධනය වෙන එකටම නෙවෙයි, ආකල්ප වශයෙන් සංවර්ධනය වෙන එකටත් එක්කයි.
    අපරාධකාරයෝ වෙන්නේ සාමාන්‍යය මිනිස්සු ඔය වගේ හිතන අයම තමයි යම් කිසි දවසක අපරාධකාරයෙක් වෙන්නෙත්. ඉඩම් ආරවුලක්, ගෙදර ආරවුලක්, වෙන කෙනෙක් එක්ක ආරවුලක් ගිය ගමන් උබ ගිහින් ඌව මරයි මොකද මොකද උබේ ළග තියෙන්නේ අපරාධකාරයෙක් ළග තියෙන ආකල්පයි.

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඒ රටේ නීතිය හරියට ක්‍රියාත්මක උනානම්, කැටයම් චින්තක වගේ එවුන් ඉන්න විදියක් නැහැ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mokekda ban muu. okkkotooma kalin muta wadak denna wei wage. aiyako, thoge kairu hari oya widiyata kapuwoth tho monawada yako karanne uta.

    uwa hire yawanawada. anika tho yako lankawe ipadechcha ekek newei wage. nikan katha aparada katha kiyanna epa yako.

    tho mona haiyak aranda yako meka damme

    "නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක."

    mama kamathi tho hambelama katha karanna. puluwan nam me tika borelle policeyata awith kiyapanko. awajathaka balla.

    tho real pirimi dial ekak nam me kiwwa tikama ubama video karala dapanko u tube eke. ethakota ubata sadarene mokakda kiyala therei.

    i challenge u.

    මෙතන වැදගත් කතාවක් ගියේ මෙන්න මන්දමානසික මල්ලි කෙනෙක් ඔලුව දාල. පව් අනේ.මන්ද මාන්සික වුනාට කමක් නෑ උත්තරය්ක් දෙන්නම් නැත්තම් චූටි හිත රිදෙයි ගොඩාක්. චූටි මොලෙට තෙරෙනවද බලපන්....

    යකෝ පොන්සියෙක් වුනාට එහෙම නැත්නම් කටු ලෙව කන එකෙක් වුනා කියල රෙද්ද ගලවලා පෙන්න පෙන්න යන්න එපා.බොලන් සමනල මල්ලි මම යුටුබේ දාන්න ඕනේ නෑ ඔය කාර්ටූන් ඇදලා පත්තරේ දාල තියෙන්නේ . තවම කාටූන් ඇන්දා කියල සුදු වෑන් වලින් උස්සන් යන තරමට තත්වෙ නරක නෑ. තොට ඕනෙ උන්ටිකෙත් කට වහල ඉවර කරන්නද සමනලයො.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙතන වැදගත් කතාවක් ගියේ මෙන්න මන්දමානසික මල්ලි කෙනෙක් ඔලුව දාල. පව් අනේ.මන්ද මාන්සික වුනාට කමක් නෑ උත්තරය්ක් දෙන්නම් නැත්තම් චූටි හිත රිදෙයි ගොඩාක්. චූටි මොලෙට තෙරෙනවද බලපන්....

    යකෝ පොන්සියෙක් වුනාට එහෙම නැත්නම් කටු ලෙව කන එකෙක් වුනා කියල රෙද්ද ගලවලා පෙන්න පෙන්න යන්න එපා.බොලන් සමනල මල්ලි මම යුටුබේ දාන්න ඕනේ නෑ ඔය කාර්ටූන් ඇදලා පත්තරේ දාල තියෙන්නේ . තවම කාටූන් ඇන්දා කියල සුදු වෑන් වලින් උස්සන් යන තරමට තත්වෙ නරක නෑ. තොට ඕනෙ උන්ටිකෙත් කට වහල ඉවර කරන්නද සමනලයො.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මෙන්න තවත් උන්ගේ නෑයෙක්.බලන් යනකොට මේකේ ඉන්නේ ඔක්කොම කුඩු කාරයොනේ.:rofl:

    උඹට කෙලවෙච්ච දවසට එක නෑයෙක් වත් නැති වෙයි හපොයි කියන්නවත්...
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    mokekda ban muu. okkkotooma kalin muta wadak denna wei wage. aiyako, thoge kairu hari oya widiyata kapuwoth tho monawada yako karanne uta.

    uwa hire yawanawada. anika tho yako lankawe ipadechcha ekek newei wage. nikan katha aparada katha kiyanna epa yako.

    tho mona haiyak aranda yako meka damme

    "නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක."

    mama kamathi tho hambelama katha karanna. puluwan nam me tika borelle policeyata awith kiyapanko. awajathaka balla.

    tho real pirimi dial ekak nam me kiwwa tikama ubama video karala dapanko u tube eke. ethakota ubata sadarene mokakda kiyala therei.

    i challenge u.
    උඹ පොලෝසියේද ? කතාකරන විදිහෙන් පේනවා උගත්කමේ තරම :lol::lol::angry::angry:
    මූට වැඩක් දෙන්න උඹ මොන ප^යද ? බොරැල්ල පොලිසිය උඹේ අප්පගෙ බූදලේද ? මූ වගෙ නීතිය තමන්ගේ රෙද්ද අස්සෙ කියලා හිතාගත්ත සක්කිළි හින්දා තමා රතුපස්වල අහිංසක මිනිස්සු මැරුම් කෑවෙ :rolleyes::rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුක්තිය නෙද මචන් කියපු නම.....
    කුඩු දුමියාට නැති,හුලාට නැති,මවියාට නැති යුක්තිය .....අනේ මේ.
    කියනවවගේ ඔප්පු කරපන් පො*නයො :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කියනවවගේ ඔප්පු කරපන් පො*නයො :rofl:

    44J8N.png

    ඔන්න ඔප්පු කරා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: රතු පස්වල 3 දෙනෙක් මැරුණ, ඊට කලින් නිදහස් වෙළඳ කාළාපෙ එක්කෙනයි, සහනාදාර ඉල්ලන්න ගිහින් ධීවරයෙක්ගෙ ඔළුවට වෙඩි තිබ්බ
    අනිවාරියෙන්ම ආන්ඩුව ට විරුද්දවීම කියන්න රටට ද්‍රෝහිවීමක්, ඒ නිසා නිසි දඬුවම් දෙන්න ඕන:rofl: