උබ වගේ ජේ.වී.පී කාරයෙක්ට ඔය ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
මොකද උබ නොදන්නව උනාට මේ රටේ අනිත් මිනිස්සු දන්නව ජේ.වී.පී එකේ ඉතිහසය හොදට.
කැරලි යන්නේ පාලනය ජනතාව පීඩනයට පත් කරන කොටයි. නිකම් කැරලි යන්නේ නෑ. ඇත්තටම කියනවා නම් ප්රභාකරන් වුනත් ඒකාලේ සිවිල් යුද්ධය පටන් ගත්තේ දෙමළුන්ට මේහේ හිරිහැර වුන නිසයි නමුත් පස්සේ ඒ තත්වය වෙනස් වෙලා දෙමළුන්ට හොද තැනක් හම්බ වුනත් (විශේෂයෙන්ම මහින්දගේ කාලයේ සුළුජාතින් කියලා දෙයක් නෑ එතකොට හැමෝටම එකම විදියට සලකනවා) ඌට යුද්ධය ඉවත් කරගන්න බැරි වුනා මොකද කරපු අපරාධ ප්රමාණය වැඩි නිසා ,බල තණ්හාව නිසා.
රතු පස්වල 3 දෙනෙක් මැරුණ, ඊට කලින් නිදහස් වෙළඳ කාළාපෙ එක්කෙනයි, සහනාදාර ඉල්ලන්න ගිහින් ධීවරයෙක්ගෙ ඔළුවට වෙඩි තිබ්බ






