මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

මෙහෙම සිගිරිය හැදුවනම්

  • හොදයි මරු

  • අප්පෝ මල ජරාවක්

Results are only viewable after voting.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේම නවීකරණය කරලා කෞතුකාගාරයක් හැදුවොත් බිස්නස් වැඩිවෙන් නැද්ද , අනාගත අගය වැඩිවෙන් නැද්ද , දැන් තියෙන්නේ කැඩුන ගඩොල් කෑලී ගොඩක් නේ . සංචාරකයන් කල කිරෙනවා උඩ බලන්න එහෙමට දෙයක් නෑ කියලා

    එහෙම කරලා වැඩක් නෑ එහෙම කරන්නත් බෑ
    සීගිරිය කියන්නේ ඔය ගල උඩ විතරක් නෙවි
    සුද්දෝ ආවම උන්ට කියල දෙන්න ඕන ගල උඩ තිබ්බ විදිහ සහ දැන් ඉතුරු වෙලා තීන කොටස් ගැන
    එතකොට උන්ගේ හිතේ මැවෙනවා සීගිරිය කාශ්‍යප කාලේ තිබ්බ හැටි
    හරියට දෙයක් බලන්න එන සුද්දොන්ට කාර් පාර්ක් එකේ ඉදන් සිංහපාදේ ගාවට වෙනකන්මත් බලන්න හිතන්න දේවල් ඕන තරම් තීනවා

    කව්තුකාගාරයක් සීගිරියේ වෙනම තියෙනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කෞතුකාගාරයයි පුරාවිද්‍යාත්මක වටිනාකමයි දෙකක්. ලංකාවෙ මිනිස්සු නැති උනත් පිටරට මිනිස්සු පුරාවිද්‍යාත්මක දේවල් බලන්න කැමතීයි. නැත්තන් පිරමිඩ් ටිකත් හොටෙල් ටිකක් කරන්නෙපැයි.

    පීරමිඩ් එක්කට යන්න කොච්චර එයාල ඒවා නවීකරණය කරලද ඒවා අස්සේ . ඕනම යුරෝපේ එක්කට යන්න එයාල නැවත ඒවා තිබ්බ විදියටම හදලා කෝටි ගනන් හොයනවා ටුවරිස්ලා ගෙනල්ලා . අපිටත් ඕක උඩ මාලිගාවක් හදලා කෞතුකාගාරයක් කරානම් හිතපන් එන මිනිස්සු ගොඩ. අනික එයාල මුලින්ම ඉතිරි උන නශ්ඨාවශේශ සලකුනු කරලා තියනවා පිංතූර දාල මෙච්චරයි තිබ්බේ දැන් මේක මේම හැදුවා කලින් තිබ්බ විදිය අනුමාන කරලා. අනික ගේන්නේ හොදම චිත්‍ර ශිල්පින් සහ ගෘහ නිර්මාන ශිල්පීන් නැවත ගොඩනගන්න . ඔය ගඩොල් කෑලි තව අවුරුදු 200කින් ලොවෙත් නෑ ඒ නිසා ඕකේ වැලිව් එක වැඩි කරන්න අලුතෙන් හදන්නම ඕනේ. පිරමීඩෙත් ගැලවෙන ගල් ඒම එයාල නැවත ප්‍රතිසංස්කරණය කරනවා පුතා .
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මේ අකාරයට සිගිරිය හැදුවනම් උබලා මොකද කියන්නේ

    hari elakiri eka ivarai.. ada sirasa TV eke seegiriyata nigaa karala post ekak yanawa kiyala news ekak yai..Ape inna sinhaley attonge ley kakiyanna patan ganeevi.....Dan aiiya usaavi yai...eeta passe cabinet mandalayak path karala maha vinaashayak wenna yanne.... :D

    Uba hadanne ratata kelawannada? Ain korapiya ooka :D :D
     
    • Haha
    Reactions: Don GasCan

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    පීරමිඩ් එක්කට යන්න කොච්චර එයාල ඒවා නවීකරණය කරලද ඒවා අස්සේ . ඕනම යුරෝපේ එක්කට යන්න එයාල නැවත ඒවා තිබ්බ විදියටම හදලා කෝටි ගනන් හොයනවා ටුවරිස්ලා ගෙනල්ලා . අපිටත් ඕක උඩ මාලිගාවක් හදලා කෞතුකාගාරයක් කරානම් හිතපන් එන මිනිස්සු ගොඩ. අනික එයාල මුලින්ම ඉතිරි උන නශ්ඨාවශේශ සලකුනු කරලා තියනවා පිංතූර දාල මෙච්චරයි තිබ්බේ දැන් මේක මේම හැදුවා කලින් තිබ්බ විදිය අනුමාන කරලා. අනික ගේන්නේ හොදම චිත්‍ර ශිල්පින් සහ ගෘහ නිර්මාන ශිල්පීන් නැවත ගොඩනගන්න . ඔය ගඩොල් කෑලි තව අවුරුදු 200කින් ලොවෙත් නෑ ඒ නිසා ඕකේ වැලිව් එක වැඩි කරන්න අලුතෙන් හදන්නම ඕනේ. පිරමීඩෙත් ගැලවෙන ගල් ඒම එයාල නැවත ප්‍රතිසංස්කරණය කරනවා පුතා .
    සරලවම උබට "පුරාවිද්‍යාත්මක වටිනාකම" කියන දේ තේරෙන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සරලවම උබට "පුරාවිද්‍යාත්මක වටිනාකම" කියන දේ තේරෙන්නෙ නෑ.
    පුරාවිද්‍යා කියලා තව අවුරුදු 100 යනකොට කෑලිටත් නෑනේ . එකනේ පුරාවිද්‍යා කැල්ල සංරක්ෂණය කරලා අලුතින් හදන්න ඕනේ . මොකෙක්වත් බලන් නැතුව කැඩිල ගියාම ඒක ඒම්ම තියලා පුරාවිද්‍යා කියන එක ගොං කමක් නෙමෙයි ද
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    පුරාවිද්‍යා කියලා තව අවුරුදු 100 යනකොට කෑලිටත් නෑනේ . එකනේ පුරාවිද්‍යා කැල්ල සංරක්ෂණය කරලා අලුතින් හදන්න ඕනේ . මොකෙක්වත් බලන් නැතුව කැඩිල ගියාම ඒක ඒම්ම තියලා පුරාවිද්‍යා කියන එක ගොං කමක් නෙමෙයි ද
    සං‍රක්ශයනයි අලුතින් හදන එකයි දෙකක්. පිරමිඩ උනත් කැඩෙන කෑලි සිමෙන්ති වලින් ආයෙ අලෝනව තිබ්බ විදිහටම. හානියක් නොවෙන්න.
    ඔයා කියන විදිහට ඒකට උඩින් අලුත් ගොඩනැගිල්ලක් හැදුවම කෝ ඒකෙ පුරාවිද්‍යාත්මක වටිනාකම? නිකන් ජාතික කෞතුකාගාරෙ වගේ තියෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සං‍රක්ශයනයි අලුතින් හදන එකයි දෙකක්. පිරමිඩ උනත් කැඩෙන කෑලි සිමෙන්ති වලින් ආයෙ අලෝනව තිබ්බ විදිහටම. හානියක් නොවෙන්න.
    ඔයා කියන විදිහට ඒකට උඩින් අලුත් ගොඩනැගිල්ලක් හැදුවම කෝ ඒකෙ පුරාවිද්‍යාත්මක වටිනාකම? නිකන් ජාතික කෞතුකාගාරෙ වගේ තියෙයි.
    නෑනේ , පරණ කොටස ඒ ගඩොලෙන්ම සංරක්ශණය කරලා අලුත් එකත් අලුත් ගඩොලෙන් කරනවා .අලුතෙන් මාලිගාව ගහනව .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    එහෙම කරලා වැඩක් නෑ එහෙම කරන්නත් බෑ
    සීගිරිය කියන්නේ ඔය ගල උඩ විතරක් නෙවි
    සුද්දෝ ආවම උන්ට කියල දෙන්න ඕන ගල උඩ තිබ්බ විදිහ සහ දැන් ඉතුරු වෙලා තීන කොටස් ගැන
    එතකොට උන්ගේ හිතේ මැවෙනවා සීගිරිය කාශ්‍යප කාලේ තිබ්බ හැටි
    හරියට දෙයක් බලන්න එන සුද්දොන්ට කාර් පාර්ක් එකේ ඉදන් සිංහපාදේ ගාවට වෙනකන්මත් බලන්න හිතන්න දේවල් ඕන තරම් තීනවා

    කව්තුකාගාරයක් සීගිරියේ වෙනම තියෙනව
    සුද්දෝ එක්ක ගියාම උන් කියන අදහස් තමා මේ , එයාල ආසයි මේක තිබ්බ විදියට ගොඩනගන්න පුලුවන් නම් . ලෝකේ ඕනතරම් දැන් අපි බලන තැන සුනු විසුනු වෙලා ගිහින් නැවත ගොඩ නගලා ඉලග පරම්පරාවට පෙන්නනව නේ. ඉතින් මේකත් ආයේ හැදුවනම් මේකේ කාලේ තව දුරට ලොකෙට පේනවා . මේ ගඩොල් කෑලි තිබ්බොත් මැක්ස් 200 තමා , මොකද ඉලගට එන පරම්පරා වල් වැදුන එකක් ආයේ අල්ලන් දගලන් නෑ . අනිනාකිලා හදපු පීරමීඩ් තාම තියෙන්නේ තියෙන්නේ එක එක කාලේ ඕවා මොඩිඅයි කරපු නිසා . හරිනම් ඕක බල්බ් එක වගේ එලිය එන්න ඕනේ මතුපිටක් තිබ්බ පිරමීඩයක් ඉර එලිය නිසා . ඒ වගේ ගානට අදත් හැදිවනම් අපිත් දකිනවා ඔය ගල් ගොඩට වඩා ලස්සන එකක්

    Dangerous.
    ඇයි ?
    ------ Post added on Sep 1, 2023 at 8:34 PM