ඉතින් උබටනේ පිළි ගන්න බැරි. උබ prove කරපන් ලෝකෙම බොරු කියන්නේ කියලා පෙන්නන උබේ hypothesis එක. ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ.තර්කේ ගෙනාවනම් ලංකාවේ ඉතිහාසෙන් දාන්න . වටේ ඒවා ලෝකේ ඒවා අවශ්‍ය නෑ .
ඉතින් උබටනේ පිළි ගන්න බැරි. උබ prove කරපන් ලෝකෙම බොරු කියන්නේ කියලා පෙන්නන උබේ hypothesis එක. ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ.තර්කේ ගෙනාවනම් ලංකාවේ ඉතිහාසෙන් දාන්න . වටේ ඒවා ලෝකේ ඒවා අවශ්‍ය නෑ .
උබනේ ඕක උස්සන් ආවේ උබ ඔප්පු කරපන් ලංකාවෙන් උදාහරණයක් , සාක්කියක් ගෙනල්ලා ප්‍රශ්ණය ඉවරයි. මම ඇයි ඔලුව වෙහෙසන්නේ මගෙ තර්කය හරි නම්ඉතින් උබටනේ පිළි ගන්න බැරි. උබ prove කරපන් ලෝකෙම බොරු කියන්නේ කියලා පෙන්නන උබේ hypothesis එක. ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ.
මම කිව්ව එකා ඔප්පු කරලා ඉවර දෙයක්. ඔප්පු කරපු තැන් මම කිව්ව sources වලට ගිහින් බලන්න. උබ කියන ඔය ඔප්පු කරපු නැති එක පුළුවන් නම් ඔප්පු කරපන්. Bye bye.උබනේ ඕක උස්සන් ආවේ උබ ඔප්පු කරපන් ලංකාවෙන් උදාහරණයක් , සාක්කියක් ගෙනල්ලා ප්‍රශ්ණය ඉවරයි. මම ඇයි ඔලුව වෙහෙසන්නේ මගෙ තර්කය හරි නම්
සෝස් වල නෑ , එවගේ තියෙන්නේ ඒරොප්පෙ ඒවා . මට ලංකාවේ ඉතිහාසෙන් හොයල දෙන්න . එරොප්පෙන් තමා බ්‍රොතල් හවුස් ආවේ ලංකාවේ මඩම් තිබ්බේ නෑ රජවාසලේ . බායි බායි එනම්මම කිව්ව එකා ඔප්පු කරලා ඉවර දෙයක්. ඔප්පු කරපු තැන් මම කිව්ව sources වලට ගිහින් බලන්න. උබ කියන ඔය ඔප්පු කරපු නැති එක පුළුවන් නම් ඔප්පු කරපන්. Bye bye.
උබට sources වල හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? Source එකක් බලලා එකේ orginal source එක හොයාගන්න බැරි නම් කතා කරලා තවත් තේරුමක් නැහැ. හැම දේම හැන්දෙන් කවන්න බැහැ.සෝස් වල නෑ , එවගේ තියෙන්නේ ඒරොප්පෙ ඒවා . මට ලංකාවේ ඉතිහාසෙන් හොයල දෙන්න . එරොප්පෙන් තමා බ්‍රොතල් හවුස් ආවේ ලංකාවේ මඩම් තිබ්බේ නෑ රජවාසලේ . බායි බායි එනම්
මම මොන කෙහෙල්මලකටද හොයන්නේ . තර්කය ගෙනාවේ ඔයානම් ඔයා ඒක ඔප්පු කරනවා ඇරෙන්න . ලෝකේ කොහෙවත් තිබ්බ සංකෘතියක එකක් උස්සන් ඇවිත් අපේ එකට ආදේශ කරගන්නලු . එම බෑනේ නැති දේ නෑ , ඒම තිබ්බනම් ඔප්පු කරන්න කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසෙන්උබට sources වල හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? Source එකක් බලලා එකේ orginal source එක හොයාගන්න බැරි නම් කතා කරලා තවත් තේරුමක් නැහැ. හැම දේම හැන්දෙන් කවන්න බැහැ.
උබට දෙයක් හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? තියන sources ඉඳලා පෙන්නුවාට පස්සේ. දැන් ඉතින් අඩ අඩා ඉඳපන්. ආයේ මේ ගැන reply නැහැ. කාළය නාස්ති කිරිල්ලක් විතරයි. Bye. Bye.මම මොන කෙහෙල්මලකටද හොයන්නේ . තර්කය ගෙනාවේ ඔයානම් ඔයා ඒක ඔප්පු කරනවා ඇරෙන්න . ලෝකේ කොහෙවත් තිබ්බ සංකෘතියක එකක් උස්සන් ඇවිත් අපේ එකට ආදේශ කරගන්නලු . එම බෑනේ නැති දේ නෑ , ඒම තිබ්බනම් ඔප්පු කරන්න කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසෙන්
බායි එනම්උබට දෙයක් හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? තියන sources ඉඳලා පෙන්නුවාට පස්සේ. දැන් ඉතින් අඩ අඩා ඉඳපන්. ආයේ මේ ගැන reply නැහැ. කාළය නාස්ති කිරිල්ලක් විතරයි. Bye. Bye.
mathak una witharai.රාජපක්ශ වරයෙකුගෙ ගෙයක් වෙන්න තිබුණ ඕකත්...