මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

මෙහෙම සිගිරිය හැදුවනම්

  • හොදයි මරු

  • අප්පෝ මල ජරාවක්

Results are only viewable after voting.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තර්කේ ගෙනාවනම් ලංකාවේ ඉතිහාසෙන් දාන්න . වටේ ඒවා ලෝකේ ඒවා අවශ්‍ය නෑ .
    ඉතින් උබටනේ පිළි ගන්න බැරි. උබ prove කරපන් ලෝකෙම බොරු කියන්නේ කියලා පෙන්නන උබේ hypothesis එක. ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඉතින් උබටනේ පිළි ගන්න බැරි. උබ prove කරපන් ලෝකෙම බොරු කියන්නේ කියලා පෙන්නන උබේ hypothesis එක. ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ.
    උබනේ ඕක උස්සන් ආවේ උබ ඔප්පු කරපන් ලංකාවෙන් උදාහරණයක් , සාක්කියක් ගෙනල්ලා ප්‍රශ්ණය ඉවරයි. මම ඇයි ඔලුව වෙහෙසන්නේ මගෙ තර්කය හරි නම්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබනේ ඕක උස්සන් ආවේ උබ ඔප්පු කරපන් ලංකාවෙන් උදාහරණයක් , සාක්කියක් ගෙනල්ලා ප්‍රශ්ණය ඉවරයි. මම ඇයි ඔලුව වෙහෙසන්නේ මගෙ තර්කය හරි නම්
    මම කිව්ව එකා ඔප්පු කරලා ඉවර දෙයක්. ඔප්පු කරපු තැන් මම කිව්ව sources වලට ගිහින් බලන්න. උබ කියන ඔය ඔප්පු කරපු නැති එක පුළුවන් නම් ඔප්පු කරපන්. Bye bye.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මම කිව්ව එකා ඔප්පු කරලා ඉවර දෙයක්. ඔප්පු කරපු තැන් මම කිව්ව sources වලට ගිහින් බලන්න. උබ කියන ඔය ඔප්පු කරපු නැති එක පුළුවන් නම් ඔප්පු කරපන්. Bye bye.
    සෝස් වල නෑ , එවගේ තියෙන්නේ ඒරොප්පෙ ඒවා . මට ලංකාවේ ඉතිහාසෙන් හොයල දෙන්න . එරොප්පෙන් තමා බ්‍රොතල් හවුස් ආවේ ලංකාවේ මඩම් තිබ්බේ නෑ රජවාසලේ . බායි බායි එනම්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සෝස් වල නෑ , එවගේ තියෙන්නේ ඒරොප්පෙ ඒවා . මට ලංකාවේ ඉතිහාසෙන් හොයල දෙන්න . එරොප්පෙන් තමා බ්‍රොතල් හවුස් ආවේ ලංකාවේ මඩම් තිබ්බේ නෑ රජවාසලේ . බායි බායි එනම්
    උබට sources වල හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? Source එකක් බලලා එකේ orginal source එක හොයාගන්න බැරි නම් කතා කරලා තවත් තේරුමක් නැහැ. හැම දේම හැන්දෙන් කවන්න බැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබට sources වල හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? Source එකක් බලලා එකේ orginal source එක හොයාගන්න බැරි නම් කතා කරලා තවත් තේරුමක් නැහැ. හැම දේම හැන්දෙන් කවන්න බැහැ.
    මම මොන කෙහෙල්මලකටද හොයන්නේ . තර්කය ගෙනාවේ ඔයානම් ඔයා ඒක ඔප්පු කරනවා ඇරෙන්න . ලෝකේ කොහෙවත් තිබ්බ සංකෘතියක එකක් උස්සන් ඇවිත් අපේ එකට ආදේශ කරගන්නලු . එම බෑනේ නැති දේ නෑ , ඒම තිබ්බනම් ඔප්පු කරන්න කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසෙන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම මොන කෙහෙල්මලකටද හොයන්නේ . තර්කය ගෙනාවේ ඔයානම් ඔයා ඒක ඔප්පු කරනවා ඇරෙන්න . ලෝකේ කොහෙවත් තිබ්බ සංකෘතියක එකක් උස්සන් ඇවිත් අපේ එකට ආදේශ කරගන්නලු . එම බෑනේ නැති දේ නෑ , ඒම තිබ්බනම් ඔප්පු කරන්න කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසෙන්
    උබට දෙයක් හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? තියන sources ඉඳලා පෙන්නුවාට පස්සේ. දැන් ඉතින් අඩ අඩා ඉඳපන්. ආයේ මේ ගැන reply නැහැ. කාළය නාස්ති කිරිල්ලක් විතරයි. Bye. Bye.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබට දෙයක් හොයාගන්න බැරි එකට මම මොනවා කරන්නද? තියන sources ඉඳලා පෙන්නුවාට පස්සේ. දැන් ඉතින් අඩ අඩා ඉඳපන්. ආයේ මේ ගැන reply නැහැ. කාළය නාස්ති කිරිල්ලක් විතරයි. Bye. Bye.
    බායි එනම්
     
    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    සීගිරිය කාගෙද ?

    ඓතිහාසික ලේඛනවලට අනුව, බලකොටුවක් ලෙස සේවය කරන ලද මාලිගා සංකීර්ණයක් එහි තිබී ඇත.
    අදටත් අපට මාලිගාවල නටබුන් දැකිය හැකිය.
    ගෙවතු වගා කලාව සහ මෙහි ගොඩනැගිලි ඉදිකිරීම අතීතයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට වාස්තු විද්‍යාත්මක, වාරිමාර්ග සහ ඉංජිනේරු හැකියාවන් පෙන්නුම් කරයි.
    බොහෝ දෙනෙකුගේ මතයන්ට අනුව, පර්වතය මුදුනේ දෙමහල් මාලිගාවක් විය.
    ගල මුදුනේ අක්කර 3.5 ක භූමි ප්‍රමාණයකින් එහි ඉතිරිව ඇති ගොඩනැගිලි කිහිපයක්, පොකුණු, මාර්ග සහ බලකොටු කිහිපයක් වේ.
    පර්වතය මුදුනේ ගලින් නිමවන ලද ආසනයක් ද ඇත.
    බිම මට්ටමේ ඇති උද්‍යානවල ද රජුගේ මාලිගා පිහිටා තිබුණි.
    ගිම්හානයේදී පවා මාලිගාවල වායු සංසරණය සීතල විය.

    කියවන්න මෙතැනින් : නූතන සීගිරිය