මෙහෙම සුදු වෙන්න පුලුවන්ද

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.



    View attachment 203624View attachment 203625
    Budu ammo
     
    • Wow
    • Haha
    Reactions: Ryan08 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,031
    198,432
    113
    Colombo, Sri Lanka
    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.



    View attachment 203624View attachment 203625
    සිවිලිමේ සුදු තීන්ත ගානකොට වැරදිලා තීන්ත බාල්දිය ඔළුවේ ඉඳන් හැලිලා වගේ.....:baffled:
    ------ Post added on Apr 27, 2023 at 10:03 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    8AOFsq6.png




    https:// www.facebook.com/people/Snow-white-Nuwi-Amarasekera/100064076172783/?mibextid=ZbWKwL




    https:// www.facebook.com/reel/898348811272936/


    මෙහෙම හමේ පාට වෙනස් කරන්න පුලුවන්ද? @imhotep @emoji diaries

    පුලුවන්.
    ඔන්කොලොජිස්ට් කෙනෙක්ටත් ඔය ගමන්ම එපොයින්මන්ට් දාන්න ඕනා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වය්ෆ් බණිනවා නේද අල්ලපු ගෙදර නාකී ජොන්ගෙ වගේ උඹේ සුදු නෑ කියලා 🤭
    කෙරි කතා කියන්න එපා මිතුරේ.

    බිජ්ජ විතරක් ඔහොම සුදු වුනොත් වයිෆ් බිජ්ජට මහාමාරිය කියල හිතයි🤣
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සරහට තලෙළු කෙල්ලන්ට සෑහෙන ඉල්ලුමක් තියෙයි. කවුද කැමති මෙහෙම තැම්බිච්ච ඊරියෝ වගේ ගෑනුන්ව බදින්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලපන් හුත්තො පලවෙනි ෆොටෝ එකේ බිමතියෙන ගල් කැටයි දෙවනි එකේ තියෙන ගල් කැටයි දිහා
    eka thamai cream gaddi gal kata walath halila.

    oken kiyanne e cream gawoth gal katayak unath sudu wenawa kiyala.

    cream gala ena suda thawakalikai wagema hame pata eka samana wenne na.
    :yes:
    ------ Post added on Apr 28, 2023 at 6:13 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔය ක්‍රීම් ගන්න එපා සිංහලලු
    හමේ පිළිකා එනවා

    තව ෂිප් ප්ලන්ටා කියල ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා එක ගැහුවමත් ඔහොම තමයි
    ජැක්සන් වගේ මැරිලා යයි

    ඕව ගෙන්නන්නේ කොන කපපු එවුන්
     
    • Like
    Reactions: Asmodeus and NRTG