අෆ්ෆා මූ මේකට තමා ඊයේ රෑ ජාමේ දඟලලා තියෙන්නේ...................
පරණ මඩක්................
සුදු පූසා දැන් වැඩිය දකින්නත් නැහැ බන්.............
එලකිරි එකේ ඉන්න එක හිතට සතුටක්............
ඉඩක් තියෙන හැම වෙලාවකම මේකට එනවා................
තෑන්ක්ස් සමීරයෝ..........................
එලමකිරි.................
එල 
පූවා කියන්නේ හන්සයෙක් කියලාඅර පැත්තේ අයියලනං කියන්නේ ඕක පාත්තයෙක් කියල![]()

පාත්ත ගති ඇති හංසයෙක්මූ පාත්තයෙක් කියන්නෙ ඇත්තද![]()

අර වෙසක් අස්සේකෝ කෝ![]()

කූලගෙන් තමා බේරන්න අමාරු හැබැයි![]()
ඩුබායි වල නේද![]()


