මෙහෙම හිතපංකෝ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ඔන්න අනුරයියා ජනාධිපති උනා. ලාල්කාන්තයා අර ඉස්සර දවසක වගේ බීලා වාහනයක් එලවගෙන ඇවිත් ඇක්සිඩන්ට් එකක් කළා. ,ඊට පස්සේ කුමක් සිදුවෙයිද පිංවතුනි?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔන්න අනුරයියා ජනාධිපති උනා. ලාල්කාන්තයා අර ඉස්සර දවසක වගේ බීලා වාහනයක් එලවගෙන ඇවිත් ඇක්සිඩන්ට් එකක් කළා. ,ඊට පස්සේ කුමක් සිදුවෙයිද පිංවතුනි?
    පාඨලී - රංගෙ බන්ඩාරලා වගේම උනොත් තමයි අවුල නේද. :sorry:
     
    • Like
    Reactions: War Fighter

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඔන්න අනුරයියා ජනාධිපති උනා. ලාල්කාන්තයා අර ඉස්සර දවසක වගේ බීලා වාහනයක් එලවගෙන ඇවිත් ඇක්සිඩන්ට් එකක් කළා. ,ඊට පස්සේ කුමක් සිදුවෙයිද පිංවතුනි?
    බොන අපේ අයිතියක් හප්පන එක.බොන්නේ නැති මිනිස්සු දැනගන්න ඕන අපි බීල කියල.උන් පාඩුවේ ගියානං ඉවරනේ. අපේ වාහන අස්සේ රිංගන්න එන්නේ නැතුව.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලාල්කාන්තට විරුද්දව නිතිය ක්‍රියත්මකයි..
    රටේ ජනතාවට ඕන විනයක් සහිත මාවතක්..
    අනුර කියන්නෙ විනය සහිත කෙනෙක්..🙏

    😼😼😼

    මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති මමයි.. ජනතාවට සහෝදරයා කියන පොලිසියක් හදනවා..

    ජාතික ජන බලවේග ආණ්ඩුවක පොලිසිය බාර අමාත්‍යවරයා බවට පත්වීමට තමන් කැමති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය, මහජනයා බලගැන්වීමේ අමාත්‍ය වැනි නමක් වුවද පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන ඊට ඇතුළත් විය යුතු බවද හෙතෙම කියා සිටී.

    රටේ ජනතාවට අංකල්, සහෝදරයා කියන පොලිසියක්, පොඩි දරුවන් දුටුවාම බදා ගන්නා සමාජයක් දැකීමට තමන් පුදුම ආසාවකින් සිටින බවද ඔහු පවසයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල

    නලින් අහන පොයින් එකට කතාකරමු..

    තමන් යටතෙ ඉන්න උන්ට "උබලා ඕන දෙයක් කරගනින්" කියනවට වඩා "උබලා හරි දේ කරපන්" කියන එක.. සරලවම..
    අනුර ජනපති උනොත් ඒක කරයි.. මම හිතන්නෙ එච්චරයි
     
    • Haha
    Reactions: Cenon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ වගේ බුද්ධිමත් ඡන්ද දායකයො ඉන්න රටක් කොහොම බංකොලොත් වුනාද මන්දා
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    නලින් අහන පොයින් එකට කතාකරමු..

    තමන් යටතෙ ඉන්න උන්ට "උබලා ඕන දෙයක් කරගනින්" කියනවට වඩා "උබලා හරි දේ කරපන්" කියන එක.. සරලවම..
    අනුර ජනපති උනොත් ඒක කරයි.. මම හිතන්නෙ එච්චරයි
    gota ta rawatuna ekata wada rawatillak uba rawarenna yanne machan sahodaraya
     
    • Wow
    Reactions: nalin0001

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    gota ta rawatuna ekata wada rawatillak uba rawarenna yanne machan sahodaraya
    kim jong un GIF
     
    • Like
    Reactions: Cenon