මෙහෙම හිතෙන්නේ මට විතරද ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙහෙම හිතෙන්නේ මට විතරද ?

    මචන්ලා මට මේ හිතෙන දේ....?

    මේ ආණ්ඩුව පත් උන මොහෙතේ ඉදන් අද වෙනකන් උන දේවල් නිකමට හිතුවොත්, මොකක් හරි අව්ලක් කියල මට හිතෙනවා ..
    ආණ්ඩුවට ඔලුව උස්සන්න දෙන්නෙම නැනේ බන්.

    එක්කො මිනිස්සුන්ට බොන්නත් වතුර නැති තරම් නියඟය
    එක්කෝ ගංවතුර උපරිම
    එක්කො නාය යන එක කෙලවෙන්නම
    ඒක නැත්නම් කුණු කඳුත් ආව කියහන්කෝ...
    ඒවත් නැත්නම් හමුදා කඳවුරක් හරි පිපිරෙයි

    ආණ්ඩුවට වන්දි දෙනවා මිසක් රටක් දියුණු කරන්න සල්ලි නැනේ බන්...!

    අඩෝ මොකක් හරි අව්ලක් කියල හිතෙන්නේ මට විතරද?
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහෙද බන් ගෙව්වෙ අරණායක මිනිස්සුත්
    තාම කූඩාරම් වල
    හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අනාථයා‍ෙ ටිකට නම්
    ආධාර දීලා ඉවරයක් නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,873
    113
    Panadura
    මේ පොන්න ආණ්ඩුවේ තියෙන
    පොන්න මූසල කම තමයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොහෙද බන් ගෙව්වෙ අරණායක මිනිස්සුත්
    තාම කූඩාරම් වල
    හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අනාථයා‍ෙ ටිකට නම්
    ආධාර දීලා ඉවරයක් නෑ

    අඩෝ ඊයෙත් පාරිමෙන්තුවේ වාහන permit වලට කෝටි 70 ක ඇස්තමේන්තුවක් approve කරලා කියහන්කො...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටක් ජාතියක් ගැන හැගීමක් තියන උන් රට පාලනය කරන්න ඕන....
    පොන්නයොන්ට මොකද තව අවුරුදු 20,30කින් මේ රටට මොකක් උනත් ?
    මොකො දරු මල්ලො ඉන්නව කියලයැයි ?
    එහෙම රට වලට ඔහොම විපත් වෙනවා තමයි..
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ රටට මොන ආන්ඩුව ආවත් ගොඩ යාමක් නැ කොල්ලො. හිටපු උන්නැහේ ණය ගත්තා, ගත්තා.. හැදුවා. හැදුවා... මුන් ආවා. බදු දීගෙන දීගෙන ගියා ඒ ඔක්කොම. දැන් ගත්තු එකා විවේක සුවෙන් ඉන්නවා. බදු දීපු උන් කුට්ටිය මරාගෙන ආතල් එකේ ඉන්නවා. දෙකොටියක් මහජනතාව රුපියල් ලක්ශ 6.5ක නය කාරයො වෙලා උපයන හැම රුපියල් 100කින්ම 90ක් බදු හැටියට ගෙවලා ඉතුරු රුපියල් 10න් වේල කාලා ඉන්නවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ipNShbD.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ රටට මොන ආන්ඩුව ආවත් ගොඩ යාමක් නැ කොල්ලො. හිටපු උන්නැහේ ණය ගත්තා, ගත්තා.. හැදුවා. හැදුවා... මුන් ආවා. බදු දීගෙන දීගෙන ගියා ඒ ඔක්කොම. දැන් ගත්තු එකා විවේක සුවෙන් ඉන්නවා. බදු දීපු උන් කුට්ටිය මරාගෙන ආතල් එකේ ඉන්නවා. දෙකොටියක් මහජනතාව රුපියල් ලක්ශ 6.5ක නය කාරයො වෙලා උපයන හැම රුපියල් 100කින්ම 90ක් බදු හැටියට ගෙවලා ඉතුරු රුපියල් 10න් වේල කාලා ඉන්නවා.

    ඇයි මුන් ඇවිල්ල ණය ගත්තේ නැතෙයි?
    කලින් මිනිහ හදපු දේවල් ටික හරි තියෙනව මුන්ගේ කිසි දෙයක් නෑ, හැමදාම වාහනයි නිවාසයි ගන්න පරිපූරක ඇස්තමේන්තු විතරයි :dull:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි මුන් ඇවිල්ල ණය ගත්තේ නැතෙයි?
    කලින් මිනිහ හදපු දේවල් ටික හරි තියෙනව මුන්ගේ කිසි දෙයක් නෑ, හැමදාම වාහනයි නිවාසයි ගන්න පරිපූරක ඇස්තමේන්තු විතරයි :dull:
    මොකක් හරි අහපුවහම මහින්ද නය ගත්තා එව්වා ගෙවන්න තියෙනවා කියලා කියලා ශේප් වෙනවා. අඩු තරමේ ඊයේ දවස නිකා හිටු. එදත් මුන් මුන්ට ගාන කපාගෙනනේ. මුන් 225 විල මැද තියලා ගන්වතුර දාන්න ඔනා වටේට. බඩගින්නේ තියලා මරන්න ඔනා
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ ජනාදිපතිතුමා විජයකලා නැනදීට හෙන ලව්නේ..කොහෙද facebook එකේ කොල්ලෝ කුරුට්ටෝ ජනදිපතුමාගේ සහජිවනේ කඩන්න සැමදාම හෙන ඉල්ලන පොස්ට් share කරනවනේ..එකයි මෙහෙම හැමදාම වෙන්නේ.. :(

    අපේ සිරා මාමිට,විජයකලා නැන්දි එක්ක දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න දෙන්නේ නැනේ කුහක සිංහලයෝ :growl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ආණ්ඩුවට සල්ලි තිබ්බත් වැඩක් නෑනේ බන්
    කරන්නේ ඇමතිලා ගසාකන එකනේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මේ රටට දේව සාපයක් වැදිලා තියෙන්නෙ බං ඒකෙන් රට බේරගන්නනං මෛත්‍රීයයි පොනිලයි ගංවතුරට බිලි දෙන්න ඕන!!!:rofl: