මේක ඔය බඩු ගෙනා පූ එකාම දුන්න ගේමක් . ලස්සනට පෙට්ටිය ඇරලා ගන්න පුළුවන් කම තියෙන වෙලාවේ නියපොතු ගහලා පෙට්ටිය හිල් කරන්න ඕනේ කම ක් නැහැ 🤣 හදිසියට එහෙම කරන්නත් බැහැ 🤣 ලංකාවේ ඉන්නේ අමුතුම කැරියෝ මයිනා දීපු ගේම් වගේ නේද පොන්ස්