මේකේ කොමන්ට්ස් දැක්කහම ලැජ්ජ හිතුණා😟

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. මාර වැඩේ ලංකාවට උනේ. කෝ මේ කෝප්‍රල් පින් පෝං ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113
    Sri Lanka is a 3rd world shit hole country.
    That is the truth. But the citizens think they are living in a heaven. Why? because they are dreaming while licking politician's ass holes.
    there is nothing wrong with being 3rd world country. in fact we should all be proud to be a 3rd word country (if you know the correct meaning)

    Its not the politician that creates a country, its the people. no point of blaming politicians. As long as people are dumb we all are in shit hole.
     
    • Like
    Reactions: fdk

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    කොවිඩ් නිසා මෙහෙම වුනා කියල කියන්න බෑ බන්, මොකද ඔය කියන රටවල් තුන උන්ගෙ ඩොලර් සන්චිත වැඩි කරන් තියෙනව. එකම දේ ඒ රටවල් වලට ජාතික ප්‍රතිපත්තියක් තියෙනව. ආන්ඩු මාරු වුනා කියල වෙනස් නොකරන. පෝර්ට් සිටි එක බලපන් තවම ඉන්නෙ එක ඉන්වෙස්ටෙ‍ර් කෙනෙක් විතරයි. ඕකෙන් බලපොරොත්තු වුනා ඩොලර් බිලියන 36 වගේ..
     
    • Like
    Reactions: Solo Rider and fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    there is nothing wrong with being 3rd world country. in fact we should all be proud to be a 3rd word country (if you know the correct meaning)

    Its not the politician that creates a country, its the people. no point of blaming politicians. As long as people are dumb we all are in shit hole.
    100% people are stupid as hell(atleast the majority) so there is no coming out of this shit hole

    කොවිඩ් නිසා මෙහෙම වුනා කියල කියන්න බෑ බන්, මොකද ඔය කියන රටවල් තුන උන්ගෙ ඩොලර් සන්චිත වැඩි කරන් තියෙනව. එකම දේ ඒ රටවල් වලට ජාතික ප්‍රතිපත්තියක් තියෙනව. ආන්ඩු මාරු වුනා කියල වෙනස් නොකරන. පෝර්ට් සිටි එක බලපන් තවම ඉන්නෙ එක ඉන්වෙස්ටෙ‍ර් කෙනෙක් විතරයි. ඕකෙන් බලපොරොත්තු වුනා ඩොලර් බිලියන 36 වගේ..
    Might end up being another Hambantota Port
    ------ Post added on Sep 1, 2021 at 9:45 AM
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    Wani Shabir
    Sri lanka is already a poor Nation , they didn't have so much natural resources so that they can survive and to be Self Sufficient . That is y these type of nations like Sri lanka Nepal Bhutan Burma are became the slaves of other Developed nations.

    mey comment eken sinhalunta redi yanna della
     
    • Like
    Reactions: ML1987

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    වසර 2500ක ප්‍රෞඩ කැඳ හැලිය තවත් කූරු ගගා හිටියම හරි යයි.... 🤕🤕
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,737
    113
    :(මදැයි ජාතිවාදය අවුස්සල බෝම්බ බය අැති කරලා බලය ගත්තා..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොන් ගෝඨා ජනාධිපති වෙද්දි කලින් උන් හොරා කාලා, බෝම්බ කාලා ඔක්කොම උනාට පස්සේ ඇමරිකන් ඩොලර් බිලියන 7.5ක් (2019 නොවැම්බර්) විදේශ සංචිත තිබ්බා. මුන් මේක අවුරුදු 2ක් යන්න කලින් බිලියන 2.8ක් කරා.

    මේ කොරෝණා නිසා නෙවෙයි, තනිකර නොහැකියාව සහ මෝඩ තීරණ. බංගලිදේශයේ, මාලදිවයිනේ පවා විදේශ සංචිත වැඩි වෙලා තියෙනවා මේ කාලේ. අපිට විතරයි මේ කලාපයේම මෙහෙම කෙල වෙලා තියෙන්නේ. මුන් මේ රට කාලම දැම්ම වල් පරයෝ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale

    Might end up being another Hambantota Port
    ------ Post added on Sep 1, 2021 at 9:45 AM
    මත්තල, හම්බන්තොට වගේ. මුන්ට ලොන්ග් ටර්ම් ප්ලෑන් නෑ ඕවට. ඒකයි වෙලා තියෙන්නෙ. චීනෙන් සල්ලි ලැබෙනකොට ගසාකන්න පුලුවන් හොදම විදිහ බලල ඒ වගෙන් කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් ටික කරල දැම්ම. නෙලුම් කුලුන, සම්මන්ත්‍රන ශාලාව, සූරිය වැව වගේ ඒව තනිකර සුදු අලි. අදිවේගය වුනත් අවුරුදු කියක් යනකන් චීන්නුන්ට ආදායම+පොලිය ගෙවන්නද. කමක් නෑ සීමිත ලාන්කික සේවක පිරිසක් වැඩ කරනව සහ ගමනාගමනය සදහා පහසුවක් තියෙනව. ඒත් සෙන්ට්‍රල් හයිවේ එක වගේ නෙවෙයි සදර්න් එක හදන්න දුන්නෙ කම්කරුව දක්වා චීන්නුන්ට. උන්ට ගෙවපු පඩි+දීමනා එක්ක ගත්ත ණයෙන් ආය වුන්ටම බාගයක් වත් ගෙවන්න ඇති.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1630471188228.png

    අපේ ටොයි බයි ජෙපි ජනතාවට පින් සිද්ද වෙන්න!
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
    1630473588538.png

    ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
    1630473677944.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
    View attachment 141917

    ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
    View attachment 141918
    කොරලා තියෙන්නේ
     
    • Sad
    Reactions: Tyrion Lannister

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Dan suddo hithanawa athi apita kannath naha kiyala, Somalia, North Korea wage

    Nandeya hondataa thibba ratak wattapu thanak ne
    දැන් නන්දයා නන්දයා නොගා කියපන්කො මේ රට හදන්න පුළුවන් එකෙක්ව... 😂😂😂
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,737
    113
    2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
    View attachment 141917

    ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
    View attachment 141918
    Ammo piksu:(
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
    View attachment 141917

    ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
    View attachment 141918
    ඇයි බන් කෑල්ලක් විතරක් දාන්නේ. සම්පුර්ණ එක දාපන්. 😂😂😂

    sri-lanka-foreign-exchange-reserves.png

    2018 ඉඳන් 2019 ට අඩු වෙච්ච විදිහත් පෙන්නපන්. අර්බුදය පටන් ගත්ත තැන ඉඳන්ම කතා කරමු.
     
    • Like
    Reactions: WannaCry

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇයි බන් කෑල්ලක් විතරක් දාන්නේ. සම්පුර්ණ එක දාපන්. 😂😂😂

    View attachment 141922

    2018 ඉඳන් 2019 ට අඩු වෙච්ච විදිහත් පෙන්නපන්...

    උබට ඔනේ නම් 1948 ඉදලම දාපන්. ඒත් ඔය ගොන් ගෝඨා හාපු කෑල්ල අයින් වෙන්නේ නෑ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1630475246810.png

    මීටත් ඉස්සර ඉදල ඩේට තියෙනව නම් දාපන්. ඒත් ඉතින් ප්‍රශ්නේ හදපු ගොබ්බයා වෙනස් වෙන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Dr Sue and ML1987

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උබට ඔනේ නම් 1948 ඉදලම දාපන්. ඒත් ඔය ගොන් ගෝඨා හාපු කෑල්ල අයින් වෙන්නේ නෑ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සජිත් හිටියා නම් කොරයිද? 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලැජ්ජ නැද්ද අයිසේ @erozan

    සජිත් හිටියා නම් කොරයිද? 😂😂😂
    උඹේ සිහින ජනාධිපති සජිත්ද
    ------ Post added on Sep 1, 2021 at 11:13 AM
     
    • Haha
    Reactions: ESL