පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. මාර වැඩේ ලංකාවට උනේ. කෝ මේ කෝප්රල් පින් පෝං ?
there is nothing wrong with being 3rd world country. in fact we should all be proud to be a 3rd word country (if you know the correct meaning)Sri Lanka is a 3rd world shit hole country.
That is the truth. But the citizens think they are living in a heaven. Why? because they are dreaming while licking politician's ass holes.
100% people are stupid as hell(atleast the majority) so there is no coming out of this shit holethere is nothing wrong with being 3rd world country. in fact we should all be proud to be a 3rd word country (if you know the correct meaning)
Its not the politician that creates a country, its the people. no point of blaming politicians. As long as people are dumb we all are in shit hole.
Might end up being another Hambantota Portකොවිඩ් නිසා මෙහෙම වුනා කියල කියන්න බෑ බන්, මොකද ඔය කියන රටවල් තුන උන්ගෙ ඩොලර් සන්චිත වැඩි කරන් තියෙනව. එකම දේ ඒ රටවල් වලට ජාතික ප්‍රතිපත්තියක් තියෙනව. ආන්ඩු මාරු වුනා කියල වෙනස් නොකරන. පෝර්ට් සිටි එක බලපන් තවම ඉන්නෙ එක ඉන්වෙස්ටෙර් කෙනෙක් විතරයි. ඕකෙන් බලපොරොත්තු වුනා ඩොලර් බිලියන 36 වගේ..
මත්තල, හම්බන්තොට වගේ. මුන්ට ලොන්ග් ටර්ම් ප්ලෑන් නෑ ඕවට. ඒකයි වෙලා තියෙන්නෙ. චීනෙන් සල්ලි ලැබෙනකොට ගසාකන්න පුලුවන් හොදම විදිහ බලල ඒ වගෙන් කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් ටික කරල දැම්ම. නෙලුම් කුලුන, සම්මන්ත්රන ශාලාව, සූරිය වැව වගේ ඒව තනිකර සුදු අලි. අදිවේගය වුනත් අවුරුදු කියක් යනකන් චීන්නුන්ට ආදායම+පොලිය ගෙවන්නද. කමක් නෑ සීමිත ලාන්කික සේවක පිරිසක් වැඩ කරනව සහ ගමනාගමනය සදහා පහසුවක් තියෙනව. ඒත් සෙන්ට්‍රල් හයිවේ එක වගේ නෙවෙයි සදර්න් එක හදන්න දුන්නෙ කම්කරුව දක්වා චීන්නුන්ට. උන්ට ගෙවපු පඩි+දීමනා එක්ක ගත්ත ණයෙන් ආය වුන්ටම බාගයක් වත් ගෙවන්න ඇති.
Might end up being another Hambantota Port
------ Post added on Sep 1, 2021 at 9:45 AM
Look what happened to Trump, boruwa karala balayata awaya wadak naha patta musalyekමදැයි ජාතිවාදය අවුස්සල බෝම්බ බය අැති කරලා බලය ගත්තා..
කොරලා තියෙන්නේ2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
View attachment 141917
ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
View attachment 141918
දැන් නන්දයා නන්දයා නොගා කියපන්කො මේ රට හදන්න පුළුවන් එකෙක්ව...Dan suddo hithanawa athi apita kannath naha kiyala, Somalia, North Korea wage
Nandeya hondataa thibba ratak wattapu thanak ne
Ammo piksu2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
View attachment 141917
ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
View attachment 141918

ඇයි බන් කෑල්ලක් විතරක් දාන්නේ. සම්පුර්ණ එක දාපන්.2019 ඔක්තොම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත(දැන් තව අඩුයි, බිලියන 2.8 යි ) බලපන් අපි රටක් විදියට වලට ගිය හැටි
View attachment 141917
ඒ කාලෙම බංගලියෝ ගොඩ ගිය හැටි. මේ උන්ගේ විදේශ සංචිත
View attachment 141918
ඇයි බන් කෑල්ලක් විතරක් දාන්නේ. සම්පුර්ණ එක දාපන්.
View attachment 141922
2018 ඉඳන් 2019 ට අඩු වෙච්ච විදිහත් පෙන්නපන්...
සජිත් හිටියා නම් කොරයිද?උබට ඔනේ නම් 1948 ඉදලම දාපන්. ඒත් ඔය ගොන් ගෝඨා හාපු කෑල්ල අයින් වෙන්නේ නෑ නේ![]()
![]()
![]()
උඹේ සිහින ජනාධිපති සජිත්දසජිත් හිටියා නම් කොරයිද?![]()