paly වෙන්නේ නැහැ![]()
![]()
දෙන්නම වැරදියි .අම්මෝ ඒත් ගෑනු වාහන එළවන් එනවා දැක්කම මම කාණුවට හරි මගේ වාහනේ දාගන්නවා .ගමනට වඩා ජිවිතේ වටිනා නිසා
දෙන්නම වැරදියි .අම්මෝ ඒත් ගෑනු වාහන එළවන් එනවා දැක්කම මම කාණුවට හරි මගේ වාහනේ දාගන්නවා .ගමනට වඩා ජිවිතේ වටිනා නිසා![]()


mata hithenne car buwa ge waraddak thiyanawa. wamata ayin karala dakunata harawanna oka loriyak newe ne. pora u turn gahanna haduwada manda.දෙන්නම වැරදි වෙන්නෙ කොහොමද බන්, අර ඒ කෙල්ලට කලින් එන ත්‍රී විල් එක ලස්සනට නතර කරගන්නෙ, ඒකිට මොලෙයක් තියෙන්න එපැයි ටිකක් අවට ගැන අවධානෙන් පාරෙ යන්න
ඌ සිග්නල් එහෙම දාල හෙමීටනේ බන් හරවන්නෙ,
ඒ කෙල්ල දැනගන්න එපැයි නතර කරලා තියන වාහනයක් ඉස්සර කරනකොට බලලා කරන්න, ඔතන කාර් එක නොදා පොඩි එකෙක් එහෙම පාර පැන්න නම් මොකද වෙන්නෙ බලපන්.
කෙල්ලගෙ 95%ම වැරැද්ද
ඔව් බන්; දකුනට හරවද්දි පාරෙ මැදට ඇවිල්ල හරවන්න ඕනෙ (අනිත් එවුන්ට වමෙන් යන්න දීලා.) නැතුව එකපාරම වම් අයිනෙ ඉඳල පාර හරහ දැම්මොත් හැප්පෙන්න සෑහෙන ඉඬක් තියෙනවා (හොඳට බලල දැම්මෙ නැත්නම්) ඔතන බයික් එක ඒ විදිහට හරවද්දි කාර් එක ආවනම් බයික් එකට සොරිම තමා..mata hithenne car buwa ge waraddak thiyanawa. wamata ayin karala dakunata harawanna oka loriyak newe ne. pora u turn gahanna haduwada manda.