මේ කෙල්ලගෙ බෙල්ල කැඩුනද මංදා..😱

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙන්නම වැරදියි .අම්මෝ ඒත් ගෑනු වාහන එළවන් එනවා දැක්කම මම කාණුවට හරි මගේ වාහනේ දාගන්නවා .ගමනට වඩා ජිවිතේ වටිනා නිසා 😀😀😀
    :yes::angry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    car kaaraya maha gobbayek ne. uta dakunata harawanna ona nam, paare madata araganna epayi wwahane mulin. wam paththata ayin karala dakunata harawanne. kalin threewheel padapu ekekda koheda oka
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දෙන්නම වැරදි වෙන්නෙ කොහොමද බන්, අර ඒ කෙල්ලට කලින් එන ත්‍රී විල් එක ලස්සනට නතර කරගන්නෙ, ඒකිට මොලෙයක් තියෙන්න එපැයි ටිකක් අවට ගැන අවධානෙන් පාරෙ යන්න
    ඌ සිග්නල් එහෙම දාල හෙමීටනේ බන් හරවන්නෙ,
    ඒ කෙල්ල දැනගන්න එපැයි නතර කරලා තියන වාහනයක් ඉස්සර කරනකොට බලලා කරන්න, ඔතන කාර් එක නොදා පොඩි එකෙක් එහෙම පාර පැන්න නම් මොකද වෙන්නෙ බලපන්.
    කෙල්ලගෙ 95%ම වැරැද්ද
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    දෙන්නම වැරදි වෙන්නෙ කොහොමද බන්, අර ඒ කෙල්ලට කලින් එන ත්‍රී විල් එක ලස්සනට නතර කරගන්නෙ, ඒකිට මොලෙයක් තියෙන්න එපැයි ටිකක් අවට ගැන අවධානෙන් පාරෙ යන්න
    ඌ සිග්නල් එහෙම දාල හෙමීටනේ බන් හරවන්නෙ,
    ඒ කෙල්ල දැනගන්න එපැයි නතර කරලා තියන වාහනයක් ඉස්සර කරනකොට බලලා කරන්න, ඔතන කාර් එක නොදා පොඩි එකෙක් එහෙම පාර පැන්න නම් මොකද වෙන්නෙ බලපන්.
    කෙල්ලගෙ 95%ම වැරැද්ද
    mata hithenne car buwa ge waraddak thiyanawa. wamata ayin karala dakunata harawanna oka loriyak newe ne. pora u turn gahanna haduwada manda.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mata thiyena pudume wira sonnalu tika ai ara car karayata gahuwe naththe kiyala kella nissa.

    ekenam waradda kellage wadi car eka hariyata signal eka dala harawanne e kella ena speed ekata nawatha ganna bari wena car eka dakiddi.
     
    • Like
    Reactions: Aruna119

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    mata hithenne car buwa ge waraddak thiyanawa. wamata ayin karala dakunata harawanna oka loriyak newe ne. pora u turn gahanna haduwada manda.
    ඔව් බන්; දකුනට හරවද්දි පාරෙ මැදට ඇවිල්ල හරවන්න ඕනෙ (අනිත් එවුන්ට වමෙන් යන්න දීලා.) නැතුව එකපාරම වම් අයිනෙ ඉඳල පාර හරහ දැම්මොත් හැප්පෙන්න සෑහෙන ඉඬක් තියෙනවා (හොඳට බලල දැම්මෙ නැත්නම්) ඔතන බයික් එක ඒ විදිහට හරවද්දි කාර් එක ආවනම් බයික් එකට සොරිම තමා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,192
    1
    61,557
    113
    Mother Earth
    අපෝ කිසිම අවධානෙකින් නෙමෙයි පාරක යන්නෙ. පවු බන්. පිටිපස්සෙන් ආපු බයික් කාරය කෙල්ලගෙ පුකත් දකින්න ඇති. දණිස්ස ගිහිල්ල බිම වදින්නෙ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    3a7.jpg
     
    • Haha
    Reactions: JohnSnow