මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    මේවා කන උන්ට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරි වෙයි..😐

    5sPqoai.jpeg

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    සිරාවටම මම නම් ලොවෙත් කෑවේ නෑ...
    පෑනි බීම දුන්නා අපේ පැත්තේ . අර කහම කහ පාට ඩයි එක
    මිනිස්සු අරන්ගියේ ලමයින්ට බෝතල්වල පුරෝගෙන
    මට පව් කියලා හිතුනා..

    යකෝ ඔය ආදරෙන් කන්නේ වස
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,715
    8,469
    113
    අනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    බෙලිමල් පොල් කට්ටෙන් කිහිප අවුරුද්දක් බීපු පොට් එකකින්... ගිය අවුරුද්දේත් බිව්වා. පොල් කට්ට දෙන්න ගියා පිටිපස්සේ හෝදන පොට් එකට. ඇන්ටියෙක් පොල්කටු හෝදනවා ලොකු බේසමක. ඒකෙ කහට වැඩි, බීපු බෙලිමල් එකට වඩා 🥶
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,051
    8,386
    113
    Kotahena
    අනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ
    Gloves kema walata use karanna epa kiyala thiyenne
     
    • Like
    Reactions: Bitter Truth