මේ_සයිට්_එක හොදද
මචංලා... පෙබරවාරි වල බැංකොක් යනවා.. හොටෙල් එකක් බුක් කරගන්නයි..
බලන්න යන්න හිතන් ඉන්න තැන් වල ටිකට් මේ සයිට් එකෙන් ගන්න පුලුවන් පුලුවන්ද..
http://www.hotels2thailand.com
මේකෙන් ගනුදෙනු කරපු අය ඉන්නවද... පොඩ්ඩක් කියල දෙන්න ඒ ගැන දන්න අය.. ලොකු උදව්වක්
මේකෙන් බුකින් එකක් දානනේ කොහොමද ගනන් හිලව් බලා ගන්නේ කොහොමද කියලත් කියල ඔ්නේ

උබ බැන්ඳද?