මෙ Film එක බලලා තියෙන්නෙ මොකාද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙ Film එක බලලා තියෙන්නෙ මොකාද?


    මචන් මම බලපු පට්ටම Film එකක් තමා මෙක. බලුවෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල Sirasa TVඑකෙ. මම මෙ ෆිල්ම් එකෙ නමවත් දන්නෙ නැ.
    මෙකෙ මචන් තාබු හිටියා. ෆිල්ම් එක ටැමිල්. තාබුගෙ මනුස්සයා හිරෙට ගිහින් හිරෙ කඩාගෙන එන සීන් එකක් තමා තිබ්බෙ. අන්තිමට තාබු කොච්චියන් එයගෙ මනුස්සයා එනකන් බලාගෙන ඉන්න සීන් එකකින් තමයි ඉවර වෙන්නෙ. එත් එ කොච්චියෙ එන්ඩ මනුස්සයට බැරි වෙනවා.

    මම මෙක හෙව්වා හෙව්වා තාම හම්බුනෙ නැ.දන්න එකෙක් ඉන්නවනම් අඩුම ගානෙ නමවත් කියපන්. නත්නම් Download Link එකක් දම්මොත් ඉතින් පට්ට පට පට තමා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාබු ඒ මොකාද?

    මෙන්න මෙයා...

    thumb_taabu.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අප්පො උබලත් හොදයි ආච්චිට හාල් ගරන්ඩ. එකෙක් වත් බලල නැද්ද? අඩුගානෙ බලලා තියෙනවා කියලවත් කියපල්ලා. නොදකින් මෙහෙමත් එව්වො.........
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අප්පො උබලත් හොදයි ආච්චිට හාල් ගරන්ඩ. එකෙක් වත් බලල නැද්ද? අඩුගානෙ බලලා තියෙනවා කියලවත් කියපල්ලා. නොදකින් මෙහෙමත් එව්වො.........

    ආච්චිට හාල් ගරලා දෙන එක හොදා ඔය ටැමිල් ජරාව බලනවට වඩා :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආච්චිට හාල් ගරලා දෙන එක හොදා ඔය ටැමිල් ජරාව බලනවට වඩා :lol:

    එක හින්ද උම්බ මෙක බලුවෙ නැ. අනෙ මෙ..$#%@^@#&* @#()*@#&@#$*
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    මෙන්න පොරවල්. ස්තූතිය් බරැක් ඔසාමාතුමානනි. අනික් එවුනුත් පොඩ්ඩක් බලහල්ලා මෙක හොද ෆිල්ම් එකක්. අන්තිමට අඩෙනවා. IMDB rank 7.3 ක් තියෙනවා කියන්නෙ හොද ෆිල්ම් එකක් නෙ.

    "Tabu plays Mohanlal's lover who keeps waiting forever for him to come back.
    "
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙක බාගත කරන්ඩ ලින්ක් එකක් දෙන එකා තමයි අනික් පොර.....අන්න කරනවනම් වැඩ...සුප්පා අහ්......