මේකටනම් හුගාක් සිදෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹත් හම්බයෝ වගේ ඇරගන්නමයි බලන් ඉන්නේ කාත් එක්ක හරි.:Pනිකන් අනවශ්‍ය විදිහට කෑ ගහල මෝඩකම ප්‍රදර්ශන කරන්න එපා බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආතල් එකක් ගත්තහම උයාලා බනිනවනේ?
    :oo::oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රත්තරං;15879410 said:
    තව දෙකක් තියෙනවා :cool::cool:

    elazzz
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුබ පැතුම් අයියා.. උඹ ඉගෙනගත්තු එකෙක් කියලා දාලා තිබ්බට හැබැයි හැසිරෙන්නේ බං මෝඩයෙක් විදිහටනේ බං.. මම දන්න තරමින් උගත්කම බුද්ධිය තියෙන මිනිස්සු ඔහොම දඟලන්නේ නෑ බං තමුන්ට තියෙන දේ ලෝකෙට පෙන්න පෙන්න... BTW al d bst...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15879511 said:
    හලාල් නෑ මල්ලි. කෙලින්ම ඌරු තෙලින් හිදලා ගත්තේ. ඔය 2.8 එක ගෙනාවෙනම් සපත්තු හම්බස් කෙනෙක් කුර්බාන් කරලා

    ඌරු කීවා :eek: එළ එළ එහෙනම් නියමෙට ඇති :) ලන්කාව හම්බ කන්වර්ට් කරන්න බලන් ඉන්න ඔය ඌරන්ට ඔහොම කරල මදි :angry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සුබ පැතුම් අයියා.. උඹ ඉගෙනගත්තු එකෙක් කියලා දාලා තිබ්බට හැබැයි හැසිරෙන්නේ බං මෝඩයෙක් විදිහටනේ බං.. මම දන්න තරමින් උගත්කම බුද්ධිය තියෙන මිනිස්සු ඔහොම දඟලන්නේ නෑ බං තමුන්ට තියෙන දේ ලෝකෙට පෙන්න පෙන්න... BTW al d bst...

    ඕක දැන් මේකෙ fashion එක වෙලානෙ මචන්. මොකක් හරි ගත්තම පුරාජේරු කියවන එක. උගත් කම කියන දේවල් සල්ලි වලට ගන්න බෑ කියන එක මම හොඳට දැනගත්ත.:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුබ පැතුම් අයියා.. උඹ ඉගෙනගත්තු එකෙක් කියලා දාලා තිබ්බට හැබැයි හැසිරෙන්නේ බං මෝඩයෙක් විදිහටනේ බං.. මම දන්න තරමින් උගත්කම බුද්ධිය තියෙන මිනිස්සු ඔහොම දඟලන්නේ නෑ බං තමුන්ට තියෙන දේ ලෝකෙට පෙන්න පෙන්න... BTW al d bst...

    උබ වෙච්ච සීන් එක දන්නේ නෑ වගේ මචන්.. තියෙන එක පෙන්න්න නෙමේ දැම්මේ. මේක මුල ඉදලා බලපන්කො

    http://www.elakiri.com/forum/showthread.php?p=15879542&posted=1#post15879542

    රිදුනු උන් හොයාගන්න මෙන්න මේ ලින්ක් දෙක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=20

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=18

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඕක දැන් මේකෙ fashion එක වෙලානෙ මචන්. මොකක් හරි ගත්තම පුරාජේරු කියවන එක. උගත් කම කියන දේවල් සල්ලි වලට ගන්න බෑ කියන එක මම හොඳට දැනගත්ත.:lol:

    නෑ නෑ බන්, යකඩගොඩ පෙන්නන්න නෙමේ දැම්මේ. ස්ටිකරේ පෙන්නන්න

    යකඩගොඩට ත්‍රෙඩ් එකක් සෑහෙන කාලෙකට කලින් දැම්මා

    රිදුනු උන් හොයාගන්න මෙන්න මේ ලින්ක් දෙක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=20

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=18
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක දැන් මේකෙ fashion එක වෙලානෙ මචන්. මොකක් හරි ගත්තම පුරාජේරු කියවන එක. උගත් කම කියන දේවල් සල්ලි වලට ගන්න බෑ කියන එක මම හොඳට දැනගත්ත.:lol:

    ඔව් බං අනේ මන්දා බං...

    රත්තරං;15879570 said:
    උබ වෙච්ච සීන් එක දන්නේ නෑ වගේ මචන්.. තියෙන එක පෙන්න්න නෙමේ දැම්මේ. මේක මුල ඉදලා බලපන්කො

    http://www.elakiri.com/forum/showthread.php?p=15879542&posted=1#post15879542

    ඒක හරි බං අයියේ.. ඒ උනාට උඹ කියලා තියෙනවනේ උඹ මොරා ගිය ඉන්ජෙක් කියලා.. මොරා යන්නේ මැත කරලා හොඳම රෑන්ක් ගහන උන්.. ඉතින් උඹ ඔච්චර උගත් වෙලත් මෝඩයෝ සෙට් එකක් කෑගහපු පලියට ෆොර්ම් වෙනවනම් තේරුමක් තියෙද බං..? ඔහොම කිව්වට සමාවෙයන් උඹේම ත්‍රෙඩ් එකට ඇවිත් ඒ උනාට හිතුනු දේ කිව්වේ ඉතින් මට... anyway gd luk
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං අනේ මන්දා බං...

    ඒක හරි බං අයියේ.. ඒ උනාට උඹ කියලා තියෙනවනේ උඹ මොරා ගිය ඉන්ජෙක් කියලා.. මොරා යන්නේ මැත කරලා හොඳම රෑන්ක් ගහන උන්.. ඉතින් උඹ ඔච්චර උගත් වෙලත් මෝඩයෝ සෙට් එකක් කෑගහපු පලියට ෆොර්ම් වෙනවනම් තේරුමක් තියෙද බං..? ඔහොම කිව්වට සමාවෙයන් උඹේම ත්‍රෙඩ් එකට ඇවිත් ඒ උනාට හිතුනු දේ කිව්වේ ඉතින් මට... anyway gd luk

    මෝඩයොත් එක්ක මෝඩ ආතල් එකක් ගත්තේ.... පොඩි ආතල් එකක් බන්

    මම මෝරේ නෙමේ මචන්. මම එහෙම කියලා නෑ. මෝරා නූලෙන් මිස් උනා බන්. ඒත් ගේම අතඇරියේ නෑ. මම ඉලෙක්ට් පිසිකල්. පස්සේ ඒක කරනගමන් චාටඩ් ඉංජිනීරින් කලා. පිසිකල් කරන උන්ට වෙලාව තියෙනවනේ බන්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රත්තරං;15879590 said:
    නෑ නෑ බන්, යකඩගොඩ පෙන්නන්න නෙමේ දැම්මේ. ස්ටිකරේ පෙන්නන්න

    යකඩගොඩට ත්‍රෙඩ් එකක් සෑහෙන කාලෙකට කලින් දැම්මා

    රිදුනු උන් හොයාගන්න මෙන්න මේ ලින්ක් දෙක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=20

    http://www.elakiri.com/forum/showthread.php?t=1585667&page=18

    නෑ නෑ මචන් උඹට එක එල්ලෙ පහර එල්ල කලා නෙමෙයි. පොදුවෙ වෙන දෙයක් ගැන කිව්වෙ. එහෙම අදහසකින් නෙමෙයිනම් මේක දැම්මෙ, සමාවෙන්න. :sorry:
    මේකෙ ඉන්න එවුන්ගෙ නයි ඇරිල්ල මට දැන් දැකල එපා වෙලා තියෙන්නෙ. ඒකයි.
    ගොඩක් එවුන් දැන් අර පාන් භාගයක් ගත්තත් වීඩියෝ දාන කෙනාගෙ තත්වෙට වැටිල.:lol: