මේකට අහුවෙන්න එපා...

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේකට අහුවෙන්න එපා...

    මං අද Net Cafe එකකට ගියා හදිසි mail යවන්න කියලා. තව පොඩ්ඩෙන් මට කෙලවෙනවා.

    Home Page එකට දාලා තිබ්බේ Gmail එක. මං නිකමට Address Bar එක දැක්කමයි බය උනේ. Home Page එකට දාලා තිබ්බේ Phishing Site එකක්. බැලූ බැල්මටම Gmail වගේ.

    මේ තියෙන්නේ ඒ සයිට් එක


    අවවාදය : ඔබගේ Password භාවිතා කිරීමට ප්‍රථම Address Bar එක බලන්න. නැති නම් ඔබගේ Password අන් අය අතට පත් වීමට හැකිය.
    :yes::yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cafe එකේ එකාට දෙකක් කියන්න එපැයි බලු වැඩ කරනවාට! :growl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    cafe එකේ එකාට දෙකක් කියන්න එපැයි බලු වැඩ කරනවාට! :growl:

    ඌට කිව්වම ඌ කියනවා උන් දාපු එකක් නෙවෙයිලු. කවුරුහරි දාලා යන්න ඇතිලු.
    :baffled::baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන දැනුවත් කරපු එක ගැන සන්තොසයි..
    ඒත්.. මේක කරන්නේ කැෆේ එකෙන් නොවෙන්නත් පුලුවන්..
    කොයි තරම් කට්ටිය පරිශිලනය කරනවා ද ඒවායේ..
    ඒ හින්දා ඕනකමින් කවුරු හරි සෙට් කරලා ඇති..
    කොහොම කොහොම වුනත්..
    දැනටමත් බොහෝ දෙනෙක් මේ වැඩෙන් අහු වෙන්නත් ඇති..
    විශේෂයෙන් කෙල්ලෝ තමයි මේ වගේ ප්‍රශ්නවලට වැඩිපුරම අහු වෙන්නේ..

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ ගැන දැනුවත් කරපු එක ගැන සන්තොසයි..
    ඒත්.. මේක කරන්නේ කැෆේ එකෙන් නොවෙන්නත් පුලුවන්..
    කොයි තරම් කට්ටිය පරිශිලනය කරනවා ද ඒවායේ..
    ඒ හින්දා ඕනකමින් කවුරු හරි සෙට් කරලා ඇති..
    කොහොම කොහොම වුනත්..
    දැනටමත් බොහෝ දෙනෙක් මේ වැඩෙන් අහු වෙන්නත් ඇති..
    විශේෂයෙන් කෙල්ලෝ තමයි මේ වගේ ප්‍රශ්නවලට වැඩිපුරම අහු වෙන්නේ..


    ඔව් මචන්. කෙල්ලො ගොඩක් දෙනෙක් Address බලන්නේ නෑ. නිකන්ම සයිට් එක දැක්ක ගමන් ලොග් වෙනවා. අන්තිමට කියනවා Account එක හැක් වෙලා කියලා. අපි පරිස්සම් උනොත් අපේ Account හැක් කරන්න ලේසි නෑ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan dan hamotama wage pc internet tiyanawane , dan cafe walata kollo yanne wada karaganna neme ekata ena ahinsakayange details horen ganna.. mama nam jeewitheta cafe walin wada karan na machan.. mama dawasak mage 4n no eka site ekaka contact details walata damma , menna gedara ena tikata calls iwarayak na eka eka nos walin
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,217
    113
    me site aka karana akada oka karanne
    balapan site ake logo aka samanai neda:shocked::shocked::shocked::shocked:
    capture2yts.jpg

    capturenb.jpg